IMG-LOGO

2024 දෙසැම්බර් මස 18 වන බදාදා


යාපනයේ මී උණ රෝගීන් වැඩි වෙලා

(රොමේෂ් මධුෂංක)

යාපනය දිස්ත්‍රික්කය තුල මේ වන විට සීග්‍රයෙන් මී උණ වෛරසය පැතිරෙමින් පවතින බව උතුරු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය මගින් පෙන්වා දෙයි.

මේවන විට රෝගීන් 89 දෙනෙකු නිශ්චිතව හඳුනාගෙන ඇතැයිද , හඳුනා නොගත් රෝගීන්ද තවත් උතුරු පලාතේ රෝහල්හි ප්‍රතිකාර ලබමින් සිටිය හැකි බවටද සෞඛ්‍ය කාර්යාලය කියයි.

ගෙවී ගිය මාසයකට ආසන්න කාලය තුලදී මී උණ රෝගීන් 89 දෙනා හඳුනාගත් අතරම මේ වන විටත් පේදුරුතුඩුව රෝහලේ රෝගීන් 21 දෙනෙකු සහ යපනය ශික්ෂණ රෝහලේ රෝගීන් 11 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතරම ගෙවී ගිය පැය 24 ක කාලය තුලදී පේදුරුතුඩුව රෝහලට මී උණ වැළඳුනු රෝගීන් 9 දෙනෙකු සහ යපනය රෝහලට රෝගීන් 4 දෙනෙකු ඇතුලු වී ප්‍රතිකාර ලබමින් සිටින බවටද වාර්ථා පෙන්වා දෙයි.

මේ අතර මී උණ වෛරසය වැලක්වීම සඳහා ධීවර කර්මාන්තයේ යෙදෙන මිරිදිය කරදිය සියලු ධීවරයින්ට මෙන්ම , ගොවීන්ට, නගරසභා මෙන්ම ප්‍රාදේශීය සභා සනීපාරක්ෂක සේවකයින්ටද ඖෂධ මෙන්ම ප්‍රතිජීවක එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.



අදහස් (0)

යාපනයේ මී උණ රෝගීන් වැඩි වෙලා

ඔබේ අදහස් එවන්න

දියත

චීනයේ තවත් ප්‍රබලයෙක් අගමැතිනි හරිනි හමුවෙයි
2024 දෙසැම්බර් මස 17 525 0

චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උප සභාපතිනි කින් බොයොන්ග් මහත්මිය පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙ⁣නෙවිය හම


දළ දේශීය නිෂ්පාදිතය සියයට 5.5 කින් ඉහළට
2024 දෙසැම්බර් මස 17 363 0

මෙම වසරේ තෙවැනි කාර්තුවේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 5.5 ක ධනාත්මක වර්ධනයක් ප්‍රදර්ශනය කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (17) පස්වරුවේ නිවේ


යාපනයේ මී උණ රෝගීන් වැඩි වෙලා
2024 දෙසැම්බර් මස 17 167 0

යාපනය දිස්ත්‍රික්කය තුල මේ වන විට සීග්‍රයෙන් මී උණ වෛරසය පැතිරෙමින් පවතින බව උතුරු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය මගින් පෙන්වා දෙයි.


කල් පැන්න බෙහෙත් විද්දට සරසවි සිසුන් පාරට බසී
2024 දෙසැම්බර් මස 17 576 0

ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිිඨයේ සිසුන් 07 කුට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටගැස්ම සඳහා ලබාදුන් එන්නතකින් පසු


දඩයමේ ගිහින් වෙඩිතබා ඝාතනය කරලා
2024 දෙසැම්බර් මස 17 488 0

සතුන් දඩයම් කිරිමට ගොස් බෙහෙත් කොටන තුවක්කුවකින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කළ බව කියන තිදෙනකු ඊයේ (16) අත්අඩංගුවට ගත්බව මහියංගනය පොලිසිය පවසයි.


ලංකාව ඉන්නේ නව යුගයක එළිපත්තේ
2024 දෙසැම්බර් මස 17 540 0

ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21301 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13818 10

මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 253 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 246 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 116 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site