IMG-LOGO

2025 ජනවාරි මස 19 වන ඉරිදා


යාපනයේ ලක්ෂ 30 කොල්ලයට සෙබළු දෙකක් ඇතුළු හතරක් මාට්ටු

(ගයාන් සූරිය ආරච්චි)

ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යාපනය ප්‍රදේශයේ රන්බඩු අලෙවිි සැලක හිමිකරු බියවද්දා රුපියල් ලක්ෂ 30 ක් බලෙන් ලබාගෙන පලා ගිය යුද හමුදා විශේෂ කාර්යාංශයේ සෙබළුන් දෙදෙනෙකු, රක්ෂණ සමාගමක දිස්ත්‍රික් කළමනාකරුවෙකු ඇතුළු සිව් දෙනකු ඊයේ( 18) අත්අඩංගුවට ගත් බව  යාපනය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහයියාව, කටුගස්තොට, බද්දේගම සහ මැණික්හින්න ප්‍රදේශවල පදිංචි අවුරුදු 39 ත් 50 ත්  අතර වයස් වල පසු වන සැකකරුවන් සිව් දෙනෙකි.

සැකකරුවන්  සන්තකයේ තිබී රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක්ද පොලිසිය සොයාගෙන ඇත.

යාපනය කස්තුරියා  ප්‍රදේශයේ රන්බඩු අලෙවිි සැලකට ඉකුත් 16 දා පැමිණි සැකකරුවන් ඔවුන් ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් බව පවසා වරෙන්තු කොළයක්ද ඉදිරිපත් කර එම වෙළෙඳසලේ එල්ටීටීඊ සංවිධානයෙන් බලෙන් ලබාගත්  රන් බඩු ඇති බව පවසා එම රන්බඩු අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹට රැගෙන යා යුතු බව කියමින්  වෙළඳ සල් හිමිකරු බිය වද්දා ඇති බව පොලිසිය පවසයි.

 

 

 



අදහස් (2)

යාපනයේ ලක්ෂ 30 කොල්ලයට සෙබළු දෙකක් ඇතුළු හතරක් මාට්ටු

Pradeep Kumara Sunday, 19 January 2025 09:18 AM

පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති පනවා හෝ මේ දූෂිත නිලධාරීන්ට දැඩි දඬුවම් ලබා දෙන්න. එමෙන්ම මොවුන් කිසිඳු වන්දියකින් හෝ විශ්‍රාම වැටුපකින් තොරව සේවයෙන් පහ කරන්න.

:       0       0

ලුම්බිණි Sunday, 19 January 2025 12:19 PM

අයියෝ රණවිරුවෝ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බඩෝවිට දී වෙඩි කෑ පුද්ගලයා මරුට
2025 ජනවාරි මස 19 491 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන බඩෝවිට අසංක නැමැත්තාගේ මෙහෙයවීම මත යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් සංවිධානාත්මක අප


කළාඔය පිටාර ගලා විල්පත්තුව මාර්ගයත් වැහෙයි
2025 ජනවාරි මස 19 198 0

පවතින මහ වැසිත් සමග විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් වු මාර්ගය ක්‍රොස්වේ සපත්තු පාලම අසලින් සම්පුර්ණයෙන් ජලයෙන් යටවිමත් සමග මාර්ගය අද(19 ) සිට වසා ද


අපුරේ ප්‍රධාන වැව් සියල්ල වාන් දමයි
2025 ජනවාරි මස 19 132 0

පවතින අධික වැසි හේතුවෙන් වාරිමාර්මර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ජලාශ දාහතර, සහ අනෙකුත් මධ්‍යම හා සුළු පර


සේනානායක සමුද්‍රයේ වාන් දොරටු හරියි
2025 ජනවාරි මස 19 103 0

අම්පාරට ලැබෙන අධික වර්ෂාව සමග ඉඟිණියගාල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉහල යෑම නිසා සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගත් බව අම්පාර දිස


බෝවතැන්නේ වාන් දොරටු සියල්ල විවෘත කරයි
2025 ජනවාරි මස 19 147 0

පවතින අධික වර්ෂාව හේතුවෙන් බොහෝ තැනන්න ජලාශයේ වාන් දොරටු හයම අඩිය විවෘත කළ බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා අද (19) පැවසීය.


වෙඩි තබා පැනගන්න බැරිවේ
2025 ජනවාරි මස 19 1388 0

ගල්කිස්ස බඩෝවිට සිරිපාල පාරේදී අද(19) දහවල් පුද්ගලයකුට වෙඩිතබා යතුරු පැදියෙන් පළා ගිය වෙඩික්කරු සිද්ධියේ වෙඩික්කරු ඊට සුළු වේලාවකට පසු දෙහිවල ධර්මාම


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 365 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 596 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 324 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site