රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේනයේ සිවිල් වැසියන් තුන්සිය පනස් දෙදෙනකු මියගොස් ඇති බවත්, කුඩා දරුවන් 14 දෙනකු ඒ අතරේ සිටින බවත් යුක්රේන රජය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
යුක්රේන සහ රුසියන් නියෝජිතයන් අතර සාම සාකච්ඡා යුක්රේන බෙලරූස් දේශසීමාවේ ආරම්භ විය. පළමු සාකච්ඡා වටය කිසිදු එකඟත්වයකින් තොරව අවසන් වූ බව පැවැසිණි.
එම සාකච්ඡා සඳහා එක් වුණු යුක්රේන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සහ යුක්රේන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුසියන් නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ සටන් විරාමයක සඳහා එකඟ වන ලෙසය. ඊට රුසියන් නියෝජිතයන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි නොවිණි.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යුක්රේන වැසියෝ 352 ක් මරුට