(ඉන්දිකා රාමනායක)
රුසියානු යුක්රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබවූ මෙරට විශ්‍රාමික හමුදා ප්‍රධානියකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම ජාවාරම් විමර්ශන අංශය කළ විමර්ශනවල දී එම ආරක්ෂක අංශ ප්‍රධානියා සම්බන්ධයෙන් තොරතුරු හෙළිවූ බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය.
මෙම හිටපු හමුදා ප්‍රධානියා අවස්ථා කිහිපයකදීම රුසියාවට ගොස් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවත්, රුසියාවට යවන මෙරට හමුදා සෙබළකු වෙනුවෙන් මෙම හමුදා ප්‍රධානියාට රුපියල් ලක්ෂ 25 ක මුදලක් ගෙවා ඇතැයි තොරතුරු ලැබී ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.
මෙම ආරක්ෂක ප්‍රධානියා සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු විමර්ශනය කර ඉදිරියේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව ද එම නිලධාරියා කීය.
මෙරට ප්‍රධාන පෙළේ ආරක්ෂක සමාගමක නමින් රුසියාවේ යුද හමුදා කඳවුරක් පැවැත්වෙන බවත් මෙරටින් යැවෙන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් එම කඳවුරට රැගෙන ගොස් එහිදී සති තුනක පමණ පුහුණුවක් හා යුද්ධයට අවශ්‍ය නිල ඇඳුම් ගිනි අවි ලබා දී ඇති බවත් හෙළිවී ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
අන්කල් ඔයාද එයා? Thursday, 26 September 2024 09:40 PM
සැඟවුණු අමුත්තා සොයා වටිනා තෑගි දිනන්න!