(අංජුල මහික වීරරත්න)
පරිසර සහ වනජීවී කැබිනට් අමාත්‍යවරයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
ඔහු ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස් සේනානායකගේ මහතාගේ මුණුපුරෙකි.
මියයන විට 76 වන වියෙහි විසූ රුක්මන් සේනානායක මහතා මුලින්ම පාර්ලිමේන්තුවට පිවිසුණේ 1973 වසරේ දීය.
රුක්මන් සේනානායක මහතා කලක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස ද කටයුතු කළේය.
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රුක්මන් සේනානායක දිවි සැරිය නිමවයි
ස්ටීවන් Saturday, 24 August 2024 03:56 PM
නිවන් සැප ලැබේවා. සිරිකොතේ හිටපු අලියා වෙනුවට හිස් ගෑස් සිලින්ඩරයක් දෙස බලාගෙන මිය යාම ඔබතුමාගේ අභාග්‍යයකි.
Samantha Saturday, 24 August 2024 05:44 PM
1973... සිංහල අවුරුදු දවසේ බත් දුන් පියාගේ අභාවයෙන් පස්සේ එතුමාගේ මල්ලිගේ පුතා රුක්මන් සේනානායක දැදිගම මන්ත්‍රී බවට පත්වුණා.. ඩඩ්ලි මැතිතුමා එතුමාට ලැබුණු විපක්ෂයේ නායක තනතුර ඒ වනවිට ජේආර්ට දීලා තිබුණා. ඉතින් ඔය වෙලාවේ රුක්මන් මන්ත්‍රීතුමා පක්ෂයේ නායකත්වයට උත්සාහ ගත්තා කියලා හිතෙනවා.. ඒ නිසා ඔහුව පක්ෂයෙන් නෙරපා හරින්න ජේ.ආර් කාලයේ කටයුතු යෙදුණා. ඉතින් සීයාගෙන් පස්සේ, මහප්පාගෙන් පස්සේ ඔහුට නායක වෙන්න බැරිවුණා. එතුමන්ට අජරාමර නිවන්සැප ලැබේවා..!
don sethanSaturday, 24 August 2024 06:40 PM
සීයාගෙන් පස්සේ මහප්පා.. මහප්පාගෙන් පස්සේ ලොකු අප්පච්චි, ලොකු අප්පච්චිගෙන් පස්සේ පොඩිමාමා.... මේක ඉතින් ඒ අයගේ දේපලක් මිසක් රටක් නෙමයිනේ බං...
Asoka jayaweera Sunday, 25 August 2024 01:59 AM
සාමයේ සැතපේවා...!