සියලු උපාධිධාරීන්ට වහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් මේ වන විට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රැකියා විරහිත උපාධිධරයෝ වීදි බසිති
sirimal Monday, 03 December 2018 08:20 AM
ස්වාමින් වහන්සේලාගේ වගකීම බුද්ධ ශාසනය නගාසිටුවීමද, රස්සාවල් ඉල්ලා සටන් කිරීමද?
nihal Monday, 03 December 2018 08:37 AM
සියලු දේවල් නොමිලේ භුක්ති විඳලා මහාචාර්යවරු, ආචාර්යවරු වෙලා අන්තිමට රජයට අනුබද්ධ සමාගම්වලින් ලක්ෂ ගණන් මහජන මුදල් මාස්පතා වළඳනවා.
පිටිගල මිලානෝ Monday, 03 December 2018 08:41 AM
හාමුදුරුවරුන්ට රැකියා කිරීම තහනම් කරන්න. මහණ වීම එකක් සහ මුදල් රැස්කිරීම ඊට විරුද්ධ දෙයක්...
sarathMonday, 03 December 2018 09:03 AM
ඇත්තටම මචන්... මේ හාමුදුරුවරු පෙරටුගාමී පන්ති පහට ගිහින් ආගම විනාශ කරනවා. සිවුරු ඇරලා ඕවා කරානම් ශාසනේට හොඳයි.. පාරවල් ගානේ කළු පටි බැඳගෙන මේ කරන නාඩගම නවත්වන්න කාලේ හරි... ජවිපෙ පෙරටුගාමී අයට ආගමක් නැහැ... මෙයට විරුද්ධව ගමේ පන්සලෙන් හඬක් නැගිය යුතුයි ඉතා ඉක්මණින්ම...
NARTHA Monday, 03 December 2018 08:59 AM
කොන්ඩෙත් වවාගෙන රැවුලත් වවාගෙන සිවුරක් පොරවාගෙන ඉන්න කෙනා කව්ද?
amali Monday, 03 December 2018 09:43 AM
සන්සුන් බව හොඳට පේනවා. එක එකාට කඩේ යන්නේ නැතිව සිවුරට නිගරු නොකර ගැලපෙන ඇඳුමක් ඇඳගන කරගන්න දෙයක් කරගත්ත නම් තමයි හොඳ. මහන දම් පිරීම රැකියාවක් නෙවේ.
bo Monday, 03 December 2018 09:55 AM
සාමනේර වහන්සේ බුද්ධ ධර්මය තුල පැවිදි වුනේ රස්සාවල් හොයන්නද? මොකද චීවරය අන්දගත්තේ?
Dissanayaka Monday, 03 December 2018 10:19 AM
මේ ගොල්ලෝ ගැන සියලුම නිකායවල මහනායක හාමුදුරුවරුන්ගේ අවදානය යොමුකරවලා ශාසනයෙන් නෙරපන්න ඕනේ... පැවිදි වුනේ රස්සාවල් හොයන්නද?
chamath Monday, 03 December 2018 10:23 AM
ඇත්තටම අපිට දුකයි මේ කරන වැඩ දැක්කම
Jehaan Monday, 03 December 2018 10:47 AM
මේකෙන් වෙන්නේ සිල්වත් පැවිදි උතුමන්ට දානේ වේලත් නැති වෙන එකයි. කෝ මේ මහනායක ස්වාමින්වහන්සේලා? රටත් ඉවරයි, ශාසනෙත් නැති වෙන්න යනවා කියලා පේන්නේ නැතිවද?
Bamunuarachchi Monday, 03 December 2018 12:57 PM
රැකියාවක් නැතිකමේ මානසික පීඩනය සහ වේදනාව අපිට දැනෙනවා. ඉරිදා පත්තර බැලුවානම් පිටු 4-5 තිබෙන්නේ ඇබෑර්තු ඔබලා ඒවාට සුදුසු නැද්ද? නැතිනම් සොයන්නේ රජයේ රැකියාවල්මද? විශ්වවිද්‍යාලවලින් අවුරුද්දකට පිටවෙන දහස් ගණනකට රැකියාවල් රටේ උපදින්නේ නැත. එජාප ආණ්ඩුව ඔබලාට රැකියා ලැබෙන ව්‍යාපෘති එකෙක් වත් මේ අවුරුදු 4ට ලංකාවේ ඇතිකළේ නැත. කලේ අපේ දේපල චීන්නුන්ට හා ඉන්දියානුන්ට විකිණීමය. ඔවුන් පටන් ගන්න ව්‍යාපෘතිවලට ඔවුන්ගේ රටවලින් මිනිසුන් ගෙන එනවා... අනාගතයේ ඔබලාට වගා කරගන්න බිම් කැබැල්ලක්වත් ඉතුරුවන්නේ නැත.
ranilTuesday, 04 December 2018 07:47 AM
අන්කල් කාලෙකට පස්සෙ හරි කතාවක් කිව්වා. හැබැයි එකත් දේශපාලන පක්ෂයකට බර කරලා. නාකි අය පෙන්ෂන් අරන් වෙලාවට අයින් උනානම්, තරුණ අපිට තැන් ලැබෙයි.
Ruhunu Monday, 03 December 2018 02:50 PM
සාදුකාරයක් දෙන්න පින්වත්නි...
nayani Monday, 03 December 2018 11:35 PM
නොමිලේ උගන්වලා රස්සවලුත් දෙන්න ඕනි..තොත්ත බබාලා...තමන්ට රැකියාවකට යන්න පුළුවන් විදියට තමන්ගේ පාර , දැනුම හදාගන්න එක මෙච්චර වයසට ගිහිල්ලත් බැරිනම්, අනේ රටේ අවාසනාව ඔහෙලා රජයේ රස්සාවලට ගත්තම...