IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


රක්වාන බස් පොළේ බුදු පිළිමයට හානි කරලා

ඩබ්ලිව්.ඒ.සිරිසේන

රක්වාන ප්‍රධාන බස් නැවතුම්පොලේ කාර්යාල පරිශ්‍රය තිබූ බුද්ධ ප්‍රතිමාව අද අලුයම රෑ කඩාබිඳ විනාශ කර ඇතැයි රක්වාන පොලිසිය පවසයි .

බස්රථ සේවකයන්ගේ හා මගේ ජනතාවගේ වැදුම් පිදුම් කටයුතු සදහා මෙම බුද්ධ ප්‍රතිමාව කාර්යාල භූමියේ ස්ථාපිත කර තිබුණි.

සිංහල ,දෙමළ, මුස්ලිම් යන ජන කොටස් සාමකාමීව සහ සහජීවනයෙන් ජීවත්වන රක්වාන ප්‍රදේශයේ මෙය ඉමහත් කම්පනයට පත් කරන සිදුවීමක් බව නගරවාසීන් පවසයි.

නගරයේ ඇති ආරක්ෂක කැමරා ඔස්සේ පරික්ෂන මෙහෙයවන බව පොලිසිය කියයි.

 



අදහස් (13)

රක්වාන බස් පොළේ බුදු පිළිමයට හානි කරලා

සමිත සේනක අලුත්ගමගේ. Friday, 23 April 2021 10:15 AM

බුදු පිළිමයක් බේරාගන්නට නොහැකි බෞද්ධ රටේ බුදුදහම වෙනුවෙන් ඇති බුද්ධ ශාසන අමාත්‍යාංශයක් කුමටද...?

:       6       42

ruchi Friday, 23 April 2021 10:45 AM

කරපු අයව අල්ලලා ප්‍රසිද්ධ කරන්න. දේශපාලන වාසි ගන්න යට ගහන්න එපා...

:       0       16

පූජා. Friday, 23 April 2021 10:46 AM

මේ පව්කාරයන් බුදු පිළිමයකට හානි කළාට, සම්මා සම්බුදු පියාණන් දෙසා වදාල සද්ධර්මය, කිසි කලෙකත් විනාශ කළ නොහැකියි...

:       1       133

chithra Friday, 23 April 2021 11:03 AM

මේ ප්‍රශ්න මගහරින්න කරපු වැඩක් වෙන්න පුළුවන්. පොහොට්ටුවෝ මේ වැඩ වලට අදක්ෂයි. කරපු ඔක්කොම හොර වැඩ අහුවෙනවා.

:       42       23

Kushan FernandoFriday, 23 April 2021 11:25 PM

ඔය වගේම සෙට් එකක් වනාතවිල්ලුවේ බුදු පිලිම කඩද්දී උම්බෑ කිව්වා මතකයි. අන්තිමට වුනු දේ මතකනේ. බුදු පිලිම වලට හානි වෙන එක අනුමත කල රටවල් පවා දූවිලි වෙන්න විනාශ වුනා. මොකද බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ අඩුම ගානේ ආරාසංඛ කල්ප ලක්ෂයක් අනිත් අයගේ දුක් නිවන්න තමන්ගේ ලේ මස් නහර පරිත්‍යාග කල කෙනෙක්. ඒ පාරමිතා බලයට මේ මහ පොලවත් සාක්ශියි මිනිසුනේ.

:       0       0

Waruna Friday, 23 April 2021 11:35 AM

ඡන්දයක් ළඟ ළඟම එනවා වගේ...

:       23       13

බද්රානි Friday, 23 April 2021 03:04 PM

බුදු පිළිමෙට ගල්ගහපු හිඟන මෝඩයාව නොවේ, අල්ල ගන්න ඕනෑ, ගල ගහන්න ඕඩරේ දුන්නු එකාවයි අල්ල ගන්න ඕනෑ. අන්න ඒ වසලයා උදේ හවස බුදුන් වඳින එකෙක් වෙන්නත් බැරි නැහැ.. මොන ජාතියක ආගමකට අයිති එකෙක් ඒ අවලම් වැඩේ කළා නම්, ඒ ජාතියට මේ භුමියේ පැවැත්මක් නැහැ.

:       0       12

BamunuarachchiSaturday, 24 April 2021 03:16 AM

පිළිම වඳින්න එපා.. පිළිම කඩන්න කියලා දීපු ඔඩරේට තමයි තලෙයිබාන්ලා ඇෆ්ගනිස්තානයේ බාමියන් බුද්ධරූප විනාශ කළේ. බංගලිදේශයේ පන්සල් කැඩුවේ. ඕඩරේ දීපු කෙනා මැරිලා දැන් අවුරුදු 1400ට වැඩියි. ඕඩරේ ලියපු පොත තවම තිබෙනවා. පොත කියවන අය පිළිම කඩනවා. මට තිබෙන ප්‍රශ්නය 75% සිංහල බෞද්ධයින් ඉන්න රටක 10% හම්බයින් බුදුපිළිම කඩන එක බලාගෙන ඉන්න එකයි.

:       2       2

ranjith Saturday, 24 April 2021 12:26 AM

සීසිටිවි ඇතිනේ ළඟ තැන්වල මේකට සම්බන්ධ අයට දඬුවම් දුන්නාම හොඳටම ඇති

:       0       0

Bamunuarachchi Saturday, 24 April 2021 03:19 AM

බුදුපිළිම කඩන්න ඕඩර් දෙන කෙනා අල්ලනවාට වඩා ලෙහෙසියෙන් බල්ලෙකුට උගේ නැට්ට අල්ලන්න පුළුවන්. කඩන එකා අල්ලගෙන බෙදනකොට ඔඩර් දීපු කෙනා නිකම්ම එළියට ගන්න පුළුවන්.

:       1       2

අසේල - මහනුවර Saturday, 24 April 2021 01:19 PM

එහෙම වෙන්නේ කොහොමද? එහෙනම් පාස්කු බෝම්බකාරයා කොහොමද රටේ ලොක්කා වුනේ?

:       0       1

BamunuarachchiSunday, 25 April 2021 12:00 PM

මාත් එක්ක වාද කරන්න එපා. ඔබ නොදන්නවාට මම හොඳට දන්නා දෙයක් ගැනයි මම කියන්නේ. ඔලුව ඇතුලේ මොලේ කියලා එකක් තිබෙනවානම් තේරුම් ගන්න කව්රුහරි කියපු දෙයක් නේද ලෝකෙපුරා සිද්ද වෙන්නේ කියලා. ලංකාවේ විතරක් නොවෙයි බෞද්ධ පුජනීය සතාන විනාස වෙන්නේ. බංගලාදේශ , ඇෆ්ගනිස්තානයේ, තව ඉස්සර බෞද්ධ දැන් මුස්ලිම් රටවල කරනවා. ඒ මහා මොලකාරයාගේ කීමට. මහා මොළකාරයා රටේ ලොක්කා කියන්නේ තමන්ගේ තාත්තාවත් හොයා ගන්න බැරි අය. ඔබට එහෙම ප්‍රශ්නයක් නැහැනේ නේද?

:       0       0

BamunuarachchiSunday, 25 April 2021 12:03 PM

ගොබ්බවුනාට රටටම තමන් ගොබ්බයෙක් කියලා පෙවන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන්තොටේ සල්ලි මාරු කරන්න අවසර ලැබුණු බැංකු මෙන්න
2024 නොවැම්බර් මස 06 302 0

කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර


‘අයිස් ‘සමඟ කතුන් දෙන්නෙක් පොලිස් දැලේ
2024 නොවැම්බර් මස 06 88 0

රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


පාරවල් හැදූ හිඟ සල්ලි ගෙවන්න යයි
2024 නොවැම්බර් මස 06 178 0

කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගාලු මුවදොර උත්සව - සංගීත බාධාව ඉවතට
2024 නොවැම්බර් මස 06 333 0

ගාලු මුවදොර පිටිය උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


270 න් 230 ක් ට්‍රම්ප්ට
2024 නොවැම්බර් මස 06 558 0

ඇමරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙයි. ඇමෙරිකන් පුවත් නාළිකා අනාවැකි අනුව, රිපබ්ලිකන් අපේක්ෂක ඩොන්ල්ඩ් ට්


දුරකථන කණුවක හැපී යතුරුපැදිකරු මරුට
2024 නොවැම්බර් මස 06 97 0

බෙන්තොට, රජ මාවතේ ගමන් ගත් යතුරු පැදියක් කෝම්මල ප්‍රදේශයේදී දුරකථන රැහැන් කණුවක හැපීමෙන් පැදිකරු බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 15 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 423 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site