IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රංගෙගෙන් සජිත්ට හැංගෙන්න කැලයක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් මෙවර සජිත් ප්‍රේමදාස මහතාට හැංගෙන්න සිදුවන්නේ කොංගෝ වනාන්තරයේ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

ගියවර ජනාධිපතිවරණයෙන් පසු ප්‍රේමදාස මහතා යාල කැලේ හැංගුන බව කී රංගෙ  බණ්ඩාර මහතා මෙවර ඔහුට හැංගෙන්නට යාල කැලයත් ඉඩමදි වනු ඇතැයි සඳහන් කළේය.

සජිත්  ප්‍රේමදාස මහතා  ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව කලින්ම  ප්‍රකාශයට පත් කර තිබූ බව කී රංගේ බණ්ඩාර මහතා හැංගෙන්න කැලයක් ද කල් තියාම සොයාගන්නැයි කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුව අමතමින් එජාප මහ ලේකම්වරයා මේ බව කීය.



අදහස් (5)

රංගෙගෙන් සජිත්ට හැංගෙන්න කැලයක්

නුරකුමා Tuesday, 23 May 2023 04:50 PM

තුට්ටු දෙකේ දේශපාලන පුවත් හෙලා දකිමි...

:       0       0

Surain Tuesday, 23 May 2023 05:13 PM

සජිත් නෙවෙයි, ඔය නඩේ දැන්මම කාලයක් හොයාගන්න හැංගෙන්න...

:       0       0

කිරිපුතා Tuesday, 23 May 2023 07:38 PM

ගියපාර ඡන්දෙ දුන්නා. මේ පාර ඒ ඡන්දත් දෙකට බෙදෙනවා. ඇත්තටම දැන් රටට නායකයෙක් නෑ. ඡන්දයක් දෙන්න කෙනෙක් නෑ.

:       0       0

Dharmatileke Tuesday, 23 May 2023 08:09 PM

ඔය කියන කැලෑවට සජිත් යන්නේ තනියෙන් නෙවෙයි....‘‘ අලි රංචු පිටින් අරගෙන‘‘ ගියසැරේ වගේමයි..

:       0       0

asank Tuesday, 23 May 2023 10:58 PM

කවුරු දිනයිද, කවුරු පරදීද අපි දන්නේ නැහැ. හැබැයි එජාපය ඉල්ලන අපේක්ෂකයා අනිවාර්යෙන්ම පරදින නිසා එයාට හැංගෙන්න කැලයක් කල් තියාම සොයාගන්න වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 608 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 1541 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 3184 2

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 654 1

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1563 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 23509 31


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 638 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1824 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site