රාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ දෙසට කිසිදු දුම්රියක් ධාවනය නොවන බව පැවසේ.
දුම්රිය සංඥා පද්ධතිය අක්‍රියවීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇත.
උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාගම-කොළඹ දුම්රිය ධාවනය නවතී
asanka Friday, 20 September 2019 04:34 AM
අද නම් අපට වෙනසේ සැප හොඳින් දැනිණි.
රවින් Friday, 20 September 2019 04:40 AM
වර්ජනය ? කඩාකප්පල්කාරී ක්‍රියාවන් ?
gongoda Friday, 20 September 2019 08:05 AM
එසේනම් මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවකි. මොහු වහා අත්අඩංගුවට ගෙන නීතිය කියාත්මක කරනු.
Dinesh Friday, 20 September 2019 05:00 AM
ඇයි කෝච්චියේම යන්නේ. අඩු මිලට කාර් දෙනවනේ.....
ගප්පියා Friday, 20 September 2019 05:30 AM
අකුරට වැඩ කරන දවසටම දුම්රිය සංඥා පද්ධතිය අක්‍රියවීම. ඉන්න හිතෙන රටවල් වල හැටි මගේ හිතේ.
Ruhunu Friday, 20 September 2019 05:37 AM
මම නෙලුම් කුලුන සෑදීම ගැන සතුටු වෙමි. ඒ වගේම රටේ සෑම පුද්ගලයෙකුටම අවශ්‍ය වන මෙවැනි දේවල් ගැනත් සිතිය යුත. නිසි නඩත්තුවක් නැතිකමින් මිනිස් ජීවිත වුවද නැතිවිය හැකියි. මේකෙන් දිනපතා රාජකාරියට යන සේවකයන් කී දෙනෙක් අපහසුතාවයට පත් වෙනවද ?
SiriFriday, 20 September 2019 04:49 PM
නෙළුම් කුළුණ අත්‍යාවශ්‍ය වූ එකක්ද? කොළඹ කොච්චර ටීවී/ කමියුනිකේෂන් ටවර් තිබුණද? කොච්චර ඈතකට විකාශනය කළාද?
Gamage Friday, 20 September 2019 07:41 AM
අසංක මහත්තයෝ මේක වෙනසේ සැප නෙවෙයි . අලුත් වෙනසකට අර අඳින අයගේ සැලසුමක සැප. මෙවැනි සැපක් දීලා හරි වෙනස වෙනස් කරන්නයි හදන්නේ. එතකොට සැප කනෙන් බේරේවි.
Kumar Saturday, 21 September 2019 02:42 PM
දුම්රිය ප්‍රමාදය ගැන කතා කරනවිට අපගේ මිතුරෙක් කිව්වේ මග නතරවී තිබුන දුම්රියක රියදුරාට යම් කිසි පිරිසක් පහර දුන් වගයි. මට තේරුම් ගන්න බැරි මේ වැනි ක්‍රියා කරන්නෙ මොනවගේ අයද කියා ? එවැන්නක් සිදුවුණා නම් සියලුදෙනාම ඒ ක්‍රියාව හෙළා දකින්න ඕනෙ. තම දුම්රියට ඉදිරිපසින් තව දුම්රිය කිහිපයක් තිබෙන විට ඉදිරියට යන්නේ කොහොමද?