(යොහාන් භාසුර)
රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරයට ජේ. ජී. ඒ. සංජීව මහතා පත්විය.
එම සංගමයේ 62 වැනි වාර්ෂික මහ සභා රැස්වීම කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැත්විණි.
එම සංගමයේ උප සභාපතිවරු ලෙස එච්. ඒ. සී. පුෂ්පකුමාර, ඩබ්ලිව්. ඩී. අයි. ජී. විතාන සහ එම්. ඩී. ජී. මඩපාත යන මහත්වරු එහිදී පත්වූහ.
එම සංගමයේ සම ලේකම්වරු ලෙස ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව්. සමීර සහ ජේ. ඒ. වී. එස්. බණ්ඩාර වන මහත්වරු ද, සහකාර ලේකම්වරු ලෙස යූ. එස්. සිරිවර්ධන සහ ආර්. පී. ඒ. සී. රාජපක්ෂ යන මහහත්වරු තේරීපත්වූහ.
එස්. ඩී. ෆර්නෑන්ඩු මහතා නව භාණ්ඩාගාරිකවරයා ලෙස ද, උප භාණ්ඩාගාරිකවරයා ලෙස ජේ. පී. අයි. එන්. චන්ද්‍රසි මහතා ද, තේරී පත්වූහ.
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රේගු නිලධාරීන්ගේ නව සභාපති සංජීව