IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


රේගු පරිපාලන නිලධාරියාට පොලිස් ප්‍රහාරයක්

( සුමිත් පොතුපිටිය)

කළුතර වෙරලේ පරිසර සංරක්ෂණ කටයුත්තකට සහභාගි වෙමින් සීටී රේගු අමාත්‍යාංශයේ පරිපාලන නිළධාරියෙකු පොලිස් පහරදීමට ලක්ව රෝහල් ගතව ඇති බව කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .

මෙසේ රෝහල් ගතව ඇත්තේ කළුතර බෝම්ඹුවල ප්‍රදේශයේ පදිංචි  වීරවර්ණ ප්‍රේමරත්න නමැති රේගු අමාත්‍යාංශයේ  පරිපාලන නිළධාරියෙකු  බව පැවසේ.

පහරකැමට ලක්වූ බව කියන පරිපාලන නිළධාරීවරයා ඊයේ (21) කළුතර වෙරලේ පරිසර සංරක්ෂණ කටයුත්තකට ගොස් සිටියදී පොලිස් නිළධාරින් විසින් පරීක්ෂා කර ඇති අතර , එහිදී ඇතිවූ කතාබහකින් පසු පහරදීම සිදුව ඇති බව සදහන් වේ.



අදහස් (4)

රේගු පරිපාලන නිලධාරියාට පොලිස් ප්‍රහාරයක්

saman Monday, 22 July 2024 02:00 PM

ලංකාවේ පොලිසියේ බොහෝ නිලධාරීන්ට තිබෙන තිරිසන් ගනයේ උණක් තමයි මේක . නිකරුනේ මිනිසුන්ට පහරදීම . පොලිස් කොමිසම තියා මොන මගුල තිබුණත් වැඩක් නැහැ . මේවට ක්ෂණික දඬුවම් ලැබෙන්නේ නැහැ. පොලිස් නිලධාරියකුගෙන් සිදුවන අසාධාරණයකට දඬුවමක් දෙන්න නම් මුලික අයිතිවාසිකම් නඩුවක්ම දාන ඕන . සමාජය හදන්න නම් ඉස්සර වෙලාම පොලිසිය හදන්න ඕන . ඒවගේම තමන්ගේ සීමාව මොකක්ක්ද කියල පොලිසිට තේරුම්කර දීම හා ඊට අවනත නොවන අයට එම මොහොතෙම් දඬුවම් දෙන ක්‍රමයක් හදන්න ඕනෑ. පොලිසියට කියලා අමුතු නීතියක් නැති බව ක්‍රියාවෙන්ම පෙන්වන්න ඕනෑ.

:       4       52

ලසන්ත Monday, 22 July 2024 03:38 PM

මෙහෙම අමාත්‍යංශයක් මේ රටේ තියෙනවා කියලා ඇහුවාමයි...!

:       4       11

Sana Monday, 22 July 2024 05:23 PM

කොහෙද දන්නෑ රේගු අමාත්‍යාංශයක් තියෙන්නේ. මුං එච්චර ගොන්ද?

:       0       8

PissupusaTuesday, 23 July 2024 10:38 AM

රේගු අමාත්‍යාංශයක් නැහැ. ඒත් අදාල අමාත්‍යාංශයේ ඇමතිවරයා මුදල් ඇමතිවරයා ලෙසටත් ආරක්ෂක ඇමතිවරයා හැටියටත් සිටින නිසා අං තියෙන අශ්වයෝ වගේ නිළධාරි වර්ග කිරීමේදී පහල ශ්‍ර්‍රේණියේ නිළධාරි වෙතින් ගුටිකෑ ඉහළ නිළධාරියාට පොලිසියෙන් සමාව ගන්න කියාවි. වෙන දෙයක් වෙන්නෙ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 612 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 123 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 1169 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 135 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 920 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 1239 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 793 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2211 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site