
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ "රිච්මන්ඩ් කාසල්" අලුත් වැඩියා කොට සංරක්ෂණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කළුතර දිස්ත්‍රික්කයේ පලාතොට පිහිටි " රිච්මන්ඩ් කාසල්" පරිශ්‍රය හා පාර්ක් වත්ත මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු බූදලයක් වන අතර, එය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක්ව ඇති ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් පරිශ්‍රයක් වේ.
මොරටුව විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශය සහ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් එම මන්දිරයේ සිදු කළ යුතුව ඇති අත්‍යවශ්‍ය අලුත්වැඩියා රාශියක් පෙන්වා දී තිබේ.
ඒ අනුව, තෙස්තමෙන්තුකරුගේ අභිප්‍රායන්ට පටහැනි නොවන පරිදි "රිච්මන්ඩ් කාසල් " මන්දිරය අලුත්වැඩියා කිරීම සහ එකී මන්දිරයෙහි කටයුතු පවත්වා ගෙන යාම රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ සිදු කිරීමට හැකි වන පරිදි උනන්දුවක් දක්වන පෞද්ගලික අංශයේ ආයෝජකයින් වෙතින් යෝජනා කැඳවීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’රිච්මන්ඩ් කාසල්’’ රාජ්‍ය පෞද්ගලික හවුලකට
ගුණරත්න Tuesday, 07 January 2025 05:25 PM
මට මතකයි සීයාත් ඔහොම දෙයක් කිව්වම සැහෙන පිරිසක් කුලප්පු වුනා කියල