IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


රාජකාරියට යන නිලධාරිනට රජයෙන් සහනයක්

 

(සුජිත් හේවාජූලිගේ)

ශ්‍රී ලාංකික නිලධාරින් හා මෙරට රැඳී සිටින රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු විදේශිකයන්  රාජ්‍ය ව්‍යාපාරික හා නිල රාජකාරි කටයුතු සඳහා  වෙනත් රටවලට ගොස් පැය 96කට අඩු කාලයකදී ජෛව බුබුලක් යටතේ මෙරටට පැමිණෙන්නේ නම් ඒ අයට නිරෝධායනයකින් තොරව මෙරටට පැමිණීමට සෞඛ්‍ය බලධාරින් අවසරදි ඇතැයි කෝවිඩි-19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

කෙසේ වෙතත් මේ අය නිරෝධායනට යොමු නොකෙරුණ ද  දින හතක් නිවෙස්වල රැඳීසිට පසුව පී.සී.ආර් පරික්ෂණයක් සිදු කර ගත යුතු බව ද යුද හමුදාපති කීවේය.

රාජ්‍ය, ව්‍යාපාරික හා නිල කටයුතු සඳහා ගොස් දින හතරකට වැඩි කාලයක්  විදේශයන් හි රැඳී සිට පැමිණෙන පුද්ගලයන් මෙරටට පැමිණ වහාම පීසිආර් පරීක්ෂණයකට යොමු විය යුතු වන අතර ඊට පසුව දින පහක් හතක් අතර කාලයේදී දෙවැනි පීසීආර් පරීක්ෂණය කරගත යුතු බව සෞඛ්‍ය අංශ පවසයි

ඉහත පිරිස් ආරක්ෂක හා සෞඛ්‍ය අංශවලින් කර ඇති ඉල්ලීම් සලකා බැලීමෙන් පසු රජය මෙම තීරණය ගෙන ඇත.



අදහස් (3)

රාජකාරියට යන නිලධාරිනට රජයෙන් සහනයක්

Upul Monday, 15 March 2021 01:28 AM

පොඩි සර් නීතිය තෙල් ගාලාම නවල දෙනවා වගේ අප්පච්චිලාටයි බේබිලාටයි ඕනෑ විදියටම...

:       0       0

සිසිල් සුදේශ් Monday, 15 March 2021 04:08 AM

නාමල් බේබි නම් ගොඩ...

:       0       0

de silva Monday, 15 March 2021 08:39 AM

ඔව්, ඉතින් දේශපාලකයෝ සහ රජයේ උසස් නිලධාරීන්ට කොරෝනා බෝවෙන්නේ නැහැනේ. ඔවුන්ට නිදහසේ රැකියා කරන්න, රෝන්දේ ගහන්න, ජොලි කරන්න නිදහස තියෙන්න ඕනෑ නේද? විදේශ ශ්‍රමිකයෝ කියන්නේ රටේ ලෙවල් 02 නොහොත්, දෙවැනි පන්තියේ පුරවැසියෝනේ. ඔවුන්ට රටට එන්න දෙන්න හොඳ නැහැ. ආවත් දවස් 14ක් ඇතුළට දමන්න ඕනේ. මේ කියන ජාතියේ දෙවැනි පෙළ පුරවැසියෝ කොඩි අරගෙන රට ඉඳන් ඇවිත් ඔය උත්තමයෝ පත්කර ගත්තනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 892 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 735 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 128 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 2431 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 1210 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 18 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1332 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 704 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site