(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය සේවකයන් රාජකාරි සඳහා කැඳවීම සීමා කර ඇතත් ඔවුන්ගේ වැටුප් කප්පාදුවක් සිදු නොකරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි
සේවකයන් කැඳවීම සීමා කිරීමට රජය තීරණය කළේ වියදම් අඩු කර ගැනීමේ පියවරක් ලෙසය.
සේවකයන් කැඳවීම සීමා කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ඊයේ නිකුත් කරනු ලැබීය.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජකාරි සීමා කළත් වැටුප් කප්පාදුවක් නෑ
ravin Thursday, 26 May 2022 01:31 PM
අර උදේ ඉඳලා වැඩ නොකර හවසට අතිකාල දීමනා ගන්න කට්ටියට තමයි වැඩ වරදින්නේ..
යෝගා Thursday, 26 May 2022 01:42 PM
දුප්පත් මහජනතාවගේ බදුමුදල් වලින් රජයේ අයිස් කාරයින්ට පින්පඩි ගෙවන්නත් වුණා එහෙනම්..!
pakeer Thursday, 26 May 2022 04:04 PM
මොනවා කරන්නද? කාලකණ්ණි රටක් වුණා මේක...!
wimal Thursday, 26 May 2022 06:34 PM
බොහොම හොඳ නුවණක්කාර වැඩ දන්නේ මේ රටේ දේශපාලකයෝ ගෙදර නවත්තලා තව 20000ක් විතර වැඩි කරලා දෙන්න. එතකොට ගෙදරටම වෙලා සර් කරපුවා වගේ හොඳටම කරන්න ඇහැකි.., කොහොමත් 65 වෙලා ඉන්නකොට හොඳටම කරන එකයි... ගෙදරට වෙලා ඉඳගෙන...
Bamunuarachchi Thursday, 26 May 2022 07:57 PM
ගෙදර ඉඳන් පඩි ගන්න රජයේ සේවය... වැටුප් වැඩිවීමකුත් ලැබෙනවා නේද?. එවන්න නම් රටට ඩොලර් බලාගෙන ඉන්න...!