IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රජකාලේ පාරක් අම්පාරෙන් මතු වේ

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර ඉකුත් දා ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව සමග දීඝවාපි ඔලුවිල් මාර්ගයේ කඩාගෙන ගිය ස්ථානයකින් ඓතිහාසික ගල් අතුරන ස්ථානයක් හමුවි තිබේ.

දැනට වසර ගනනාවක සිට මෙම ස්ථානයෙන් ඔලුවිල් ඇතුලු ප්‍රදේශයට යෑමට දිඝාවාපි වැසියන් මෙන්ම ඔලුවිල් ප්‍රදේශයේ වැසියන්ද භාවිත කර තිබේ.

පසුගිය දා ඇතිවු දැවන්ත වර්ෂාව සමග ගල්ඔය ගග පිටාර ගැලිමත් සමගම මෙම ස්ථානයේ මුලිමනින්ම කඩා ගෙන ගිය අතර ඉන් පසුව මෙම ඓතිහාසික ගල් හමුවි තිබෙන බව මාණිකක්මඩු විහාරාධිපති ය අඹගස්පිටියේ සීලරතන හිමියන් පැවසිය.

අඹගස්පටියේ සීලරතන හිමියන් මාධ්‍යවේදින් සමග ගොස් මෙම ස්ථානය පරීක්ෂා කරනු ලැබිය. එහිදි ඉතා ක්‍රමවත්ව සකස් කරන ලද පිළිවෙළකට අතුරන ලද පුරාණ ගල් මෙම ස්ථානයේදි දැකගැනිමට හැකිවිය.

මෙම ස්ථානයේ සිට ඓතිහාසික දී ඝවාපි රජමහා විහාරයට කිලෝමිටරයක් පමන දුරක් ඇති අතර මිට වසර 15 කට පමන පෙර දිඝවාපියේ ඩෝසර කරන ලද දාගැබට ඇත්තේ මිටර් 500 ක් පමන දුරකි.

මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ අනුශාන් මුණසිංහ මහතාගෙන් අප කළ විමසීමකදී මෙසේ පැවැසීය.

එම ගල්වල යම් ඓතිහාසික බවක් පෙන්නුම් කරනවා. ඒ පිළිබඳව වාර්තාවක් අප දැනට  යවා තිබෙනවා. ස්ථානීය පරීක්ෂණයක් කළ නිගමනයට එන බව ද ඔහු කිවේය.



අදහස් (3)

රජකාලේ පාරක් අම්පාරෙන් මතු වේ

chandima Sunday, 11 February 2024 11:29 PM

මටනම් පෙනෙන්නේ බ්‍රිතාන්‍ය රජකාලේ වැඩක් වගේ ?

:       13       3

Ruwan Sunday, 11 February 2024 11:31 PM

ඕක අර මඩකලපුවෙ ඉන්න පිස්සු කහකඩයා දැක්ක නම් සිවුරු කරේ තියාගෙන එන්නෙ..පුළුවන් නම් ඕක නෙල්ලිගල කන්ස්ට්‍රක්ෂන් එකෙනුයි ගඟසිරිපුර කන්ස්ට්‍රක්ෂන් එකෙනුයි බේරගනිල්ල..නැත්තන් ඔතනත් ඇවිත් චෛත්‍යයක් අටවන්න ගනියි.

:       43       8

චන්දන Monday, 12 February 2024 03:25 PM

මේ පේන විදියට නම් මේක එතරම් යට නෙවෙයි තියෙන්නේ. මට කලින් නොදැකපු දෙයක් වෙන්න බැහැ...

:       3       13

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 632 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 517 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 131 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1761 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site