(නිමන්ති රණසිංහ)
සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට වළක්වාලන ලෙස ඉල්ලමින්, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත අයැදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(20) නිෂ්ප්රභා කළාය.
තමා අත්අඩංගුවට ගන්නේ කුමන වගන්ති යටතේද, කුමන වැරදි යටතේද යන්න පිළිබඳව පැහැදිලිව එම පෙත්සමේ හෝ දිවුරුම් ප්‍රකාශයේ කරුණු ඉදිරිපත් නොකිරීම මත අයදුම්පත නිෂ්ප්රභා කර ඇත.
වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි
සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජිතගේ ඇප අයැදුම්පත නිෂ්ප්රභා කෙරේ
P. Ilangaratne Friday, 20 December 2019 07:11 AM
චණ්ඩියා දැන්නම් හොඳටම බය වෙලා වගේ...
Weerasinghe Friday, 20 December 2019 07:15 AM
හැමදාම බොරුව කරන්න බෑ මහත්තයෝ.. ඊළඟට ඔයා. ලෑස්ති වෙලා ඉන්න.
wimal Friday, 20 December 2019 07:26 AM
අන්න නීතිය. අපේ අධිකරණය අපිට විශ්වාසයි.
GuneFriday, 20 December 2019 10:40 AM
හා හා විමල්, එච්චර උස්මුරුත්තාවටම බලාපොරොත්තු තියාගන්න එපා. ඒවා කඩවුණාම වේදනාව වැඩියි... මේක සුළු සිද්ධියක් විතරයි.
BamunuarachchiFriday, 20 December 2019 12:34 PM
පුතා සමග පෙරහැර බලපු තාත්තත් ඔහොම කීවලු. එයාට ඕකත් සුලුදෙයක් කියලා.
Raveendra Friday, 20 December 2019 07:28 AM
අපට කිසිඳු දේශපාලකයෙක් සමග කිසිඳු ගනුදෙණුවක් නොමැති බව පළමුව සඳහන් කිරීමට කැමැත්තෙමු. දියවන්නා ඔයේ ඉන්නා බලය වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කිරීමට සැදීපැහැදී සිටින සටකපට නිවට පරයින්ගේ කණ්ඩායමේ ඉහළින්ම ඉන්නා මෙම තක්කඩියා බලය ලබා ගැනීමේ මූලික අරමුණින් ලෝකයා ඉදිරියේ අපගේ මාතෘභූමිය පාවා දුන්නා නොවේද? දේශද්‍රෝහීන්ට දඬුවම මරණයයි. මෙවන් මුරුගයින්ට එය නීතියෙන් නොලැබුණත් ස්වභාවධර්මයා විසින් ලබාදෙනු ඇත. කරුණාකර පක්ෂ, පාට අමතක කර දේශය පාවාදෙන සියලුම දේශද්‍රෝහීන්ට එකහෙළා විරුද්ධ වෙමු.
mpFriday, 20 December 2019 10:16 AM
මේකටත් ඩිස්ලයික් දාන අයනේ මේ රටේ ඉන්නේ...
amila Friday, 20 December 2019 07:42 AM
කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බල්ලෝ කිව්වලු...
Darshana Friday, 20 December 2019 07:45 AM
අහෝ ! රාජිත... බයේ ගැහි ගැහී සිටියි.
Wasantha Friday, 20 December 2019 08:01 AM
කළ වැරදිවලට ජීවත්ව ඉද්දීම පලදෙනවා කියන්නේ ඕක. නීතිය හැමෝටම එක වගේ ක්‍රියාත්මක වෙන දවසක මේ රට හරි සුන්දර රටක් වේවි...
RaveendraFriday, 20 December 2019 09:57 AM
සහතික ඇත්ත. දඩාවතේ යන අය නම් ඇතුළට දැමිය යුතුමයි. කාලකන්නි තමන් උපන් රටටත් වැඩක් නැති, තමන්ටත් වැඩක් නැති මූසලයන්...
නෙවිල් Friday, 20 December 2019 08:03 AM
යනයන තැන්වල පැම්පර්ස් ඇඳගෙන ගියොත් ඇඟට ගුණයි.
Lebbe Friday, 20 December 2019 08:06 AM
මේක හරිම අසාධාරණයක්. මෙගා ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරලත් රිමාන්ඩ් කරන්න හදනවා.
max Friday, 20 December 2019 08:14 AM
කරලා තියෙන වැඩවල හැටියට ඔයා ඇතුළට යන්නම ඕන කෙනෙක් අනේ...
Rata Perata Friday, 20 December 2019 08:25 AM
අරයා නම් 10පාරක් විතර ඕක කරගත්තා... කිසි කරදරයක් නැතුව.
KamalFriday, 20 December 2019 10:06 AM
විපක්ෂයේ හිටියත් ඒ ගොල්ලන් තමයි... ඒ කාලෙත් රට පාලනය කලේ.
aravindaFriday, 20 December 2019 10:33 AM
අන්තිමට එයා ලොක්කා වුණා. සමහරවිට එයා මෙයාව බේරාවි. මොකද දෙන්නටම චෝදනා තියෙනවනේ...
සුජිත් කුමාරසිරිFriday, 20 December 2019 11:31 AM
එයාට ඕනෑම වැඩක් හරියට කරගන්න පුලුවන් හැකියාව තිබුණට රාජිතට තියෙන්නේ රට පාවලා, දැන් බොරු කළ හැකි බොරු කිය හැකි සහ හොරකම් කිරීමේ හැකියාව පමණි.
MaheshFriday, 20 December 2019 11:38 AM
එයාට බයට දුන්නා වෙන්න පුළුවන්. මෙයාට ඉතින් බය වෙන්න දෙයක් නැති නිසා දෙන්නේ නැතුව ඇති. එක්කෝ ඉතින් සල්ලි කතා කරා වෙන්නත් පුළුවන්...
L මංජුල Friday, 20 December 2019 08:29 AM
හෙට ගෙදර යවමු..
eresh S kumara Friday, 20 December 2019 08:38 AM
අත්අඩංගුවට ගන්න වගන්තිය, වරද සටහන් කළත් වරදක් වෙලා තියනවා නම් ඇප නෑ.
Mahee Friday, 20 December 2019 08:48 AM
ඔය දිවුරුම් පෙත්සම හදලා දෙන්න කෙනෙක් හිටියේ නැද්ද හැබෑටම?
Wasantha Friday, 20 December 2019 09:03 AM
කළ තරමක් කලේ රටට වින කරන දේවල්. ඇප නෙවේ දෙන්න ඕනේ...
kalana Friday, 20 December 2019 09:23 AM
අම්මො ඒක.... වැරදිකරයාගේ වැරැද්ද එයාගේ කටින්ම ගන්න තමයි හදන්නේ...
මහසෙන් Friday, 20 December 2019 10:01 AM
සූදානමින් සිටින්න.. කෝ අර වීර පුතු චතුර...
චතුර බ බ Friday, 20 December 2019 10:35 AM
මට බඩේ අමාරුවක් හැදිලා.. මම තමයි ඔය නඩුකාරිට ඒ කාලේ ඉගැන්නුවේ...
Ruwan Friday, 20 December 2019 10:36 AM
ඉක්මණින් රිමාන්ඩ් කළ යුතුයි.
piyaratne Friday, 20 December 2019 10:51 AM
බොහොම හොඳ දෙයක් දේශපාලන පිටියේ අප්‍රසන්න රටට විෂසහිත ප්‍රධාන කෙනෙක්... රජිත් මම සතුටුවෙනවා.
Sarath Friday, 20 December 2019 11:28 AM
මේක ඉතාම හොඳ ආදර්ශයක් ඔය ඔක්කොම ජඩ වැඩ කරලා නීතියෙන් ගැලවෙන්න දඟලනවා. දැන් කෝ වීරකම?
amila Friday, 20 December 2019 12:14 PM
ඒ වෙලාවේ අර නිළියද කව්ද කෙනාත් වාහනයේ ඉඳලා තියෙනවා...
gmarala Friday, 20 December 2019 05:01 PM
බය නැතිව ගිහින් ඉඳලා එන්න. තැන ගැන පෙරහුරුවක් අවශ්‍යයිනේ... අර පැත්තේ කට්ටිය නම් මාසගණන් ඉඳලා පුරුදුවෙලා ඉන්නේ... ඒ අය හොඳට පාඩම්වෙලා ඉන්නේ...
Nihal Friday, 20 December 2019 06:14 PM
පිටින් ආපු තුන් දෙනා යූඑන්පීය වනසලා දැම්මා. ඔහොම දුෂ්ඨ වැඩ කරනකොට ඡන්දෙ දෙන්න ඉන්න මිනිහත් දුන්නේ නෑ...