IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


රාජිතගේ ලේකම් බාරවීමෙන් පසු අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයා බව කියන  රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මොහොමඩ් අසීම්  නැමැත්තා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාක් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ(30) ඔහුට විරුද්ධව නියෝගයක් නිකුත් කළාය.



අදහස් (15)

රාජිතගේ ලේකම් බාරවීමෙන් පසු අත්අඩංගුවට

kasun ponchihewa Tuesday, 31 December 2019 04:40 AM

මේ සතියේ මෙන්න තව නාඩගමක් තිරගත වුන වගයි. ඔහොම යමු....

:       26       269

marikkar Tuesday, 31 December 2019 05:34 AM

මහ මැතිවරණය පැවැත්වෙන තෙක් සාමාන්‍ය ජනතාවගේ මනස දූෂණය කිරීම සඳහා මේ ආකාරයේ පූර්ව සැලසුම් කළ නාට්‍ය හා පූර්ව සිදුවීම් තවත් සිදුවීමට නියමිතය.. .

:       159       377

Hafeel Tuesday, 31 December 2019 06:08 AM

පහුගිය ආණ්ඩුවත් මේකමයි කළේ. රෝහල් ගත වෙනවා, ඇප දෙනවා. වැරැද්දක් තියනවා නම්, ඇයි මහාධිකරණයේ නඩු පවරන්න බැරි?

:       0       362

sk Tuesday, 31 December 2019 06:16 AM

හෙට නිදහස ලබනවා..............

:       12       151

රවින් Tuesday, 31 December 2019 06:18 AM

හපොයි හපොයි ! මහා විනාශයක් අත ළඟ. බාල වර්ගයේ බෙහෙත් වර්ග වල හිඟයකට අත වනනවා වාගේ පේන්නේ.

:       71       191

Ruhunu Tuesday, 31 December 2019 06:49 AM

තෝරු, මෝරු එළියේ....හාල්මැස්සෝ ඇතුළේ......

:       6       185

eresh S kumara Tuesday, 31 December 2019 06:51 AM

අලුත් ආණ්ඩුවත් අනාගන්න වගේ හදන්නේ............

:       0       341

jayath Tuesday, 31 December 2019 08:36 AM

නිෂ්පාදක, සංස්කරණ ශිල්පියා, සංගීත ශිල්පියා ඇතුළු මෙකී නොකී සියලු දෙනා ඇතුලේ නමුත්. නාට්‍යයේ අධ්‍යක්ෂවරු එළියේ.

:       42       159

චන්න Tuesday, 31 December 2019 08:37 AM

හාමුට ගහන්න බැරි නිසා වලව්වෙ බල්ලට ගහනවා.

:       0       238

GuneThursday, 02 January 2020 12:12 AM

ඒක නම් සහතික ඇත්ත. හැබැයි, එහෙම කරන්නේ වැදගත් හේතුවක් ඇතුව.

:       0       0

De Tuesday, 31 December 2019 08:42 AM

මගේ රටට දළදා හාමුදුරුවන්ගේ පිහිට ලබේවා ! යම් දිනක නීතිය හරි ආකාරව ක්‍රියාත්මක කළ හැකි සාදාරණ නායකයකු බිහිවේවි. හදවතින්ම පතමි. ජනතාවටද එම යුගය වන විට බුද්ධිය පහළ වේවා ! රටේ ජනතාව ගැන ඉතාම කණගාටුවක් දැනේ. ඒ අයට කාගේනම් සරණක්ද ?

:       30       417

MaheeWednesday, 01 January 2020 04:20 PM

ඔබේ බලාපොරොත්තුව තව අවුරුදු දෙතුන් සීයකින් හරියන්නත් ඉඩ තියෙනවා. "රටකට ලැබෙන්නේ ඒ රටේ ජනයාට සරිලන ආණ්ඩුවකි". ඒ කියන්නේ තකතීරුවන් වැඩි රටකට තකතීරු ආණ්ඩුවකුත්, බුද්ධිමතුන් වැඩි රටකට බුද්ධිමත් ආණ්ඩුවකුත් ලැබේ. අපට ගැලපෙන ආණ්ඩුව ලැබී තිබේ.

:       0       99

lahiru fonseka Tuesday, 31 December 2019 09:29 AM

මේ හාල්මැස්සෝ අල්ලලා මොනවා කරන්නද? දෙයියෝ සාක්කි......

:       0       19

Sarath Tuesday, 31 December 2019 10:24 AM

මොකද්ද දන්නේ නෑ රෝහල ඔහු ඇතුල් කරන..... ?

:       0       17

sanju Wednesday, 01 January 2020 09:22 PM

තව නාට්ටියක් තමයි. මේ ඔක්කොම අපිව මෝඩයන්ට අන්දනවා.

:       0       15

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිවු අතුරුදන් වූ සිසු සිරුරු දෙකක් සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 66 0

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි


වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම
2024 නොවැම්බර් මස 27 1019 0

සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.


දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන
2024 නොවැම්බර් මස 27 324 0

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම


ලොව වයස්ගතම පිරිමියා මියයයි
2024 නොවැම්බර් මස 27 1110 0

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක



E8 ගැන පැමිණිලි ගලයි
2024 නොවැම්බර් මස 27 771 0

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2138 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site