(නිමන්ති රණසිංහ)
සුදුවෑන් සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(23) නියෝගයක් නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කරන සිටින සැකකරුවන් දෙදෙනාගෙන් අනාවරණය වූ කරුණු අනුව රාජිත සේනාරත්න මහතා මෙම සිද්ධියට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි
සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජිතගේ විදෙස් ගමන් තහනම් කරයි
දන්ත කුමාර Monday, 23 December 2019 01:19 PM
දැන් නම් ඇත්තටම පපුව ඩිග් ඩිග් ගානවා...
Uditha - London Monday, 23 December 2019 01:26 PM
අපිට අලුත් නාට්ටියක් බලන්න පුළුවන් ළඟදීම.. නිකන් ඉන්න බැරුවට ඉල්ලන් කෑවේ..
අසංකTuesday, 24 December 2019 04:13 AM
තවත් එක් නාට්‍යයක්......
namal Monday, 23 December 2019 01:44 PM
දේශපාලන පළිගැනීම් තමයි.. මේවට හුරේ දාන බයියොත් ඉන්නවනේ...
ChandiMonday, 23 December 2019 03:41 PM
ආ... රාජිතගේ ෆෑන් කෙනෙක් වගෙයි. ඔයත් සුදු වෑන් ඩ්‍රයිව් කරාද?
BamunuarachchiMonday, 23 December 2019 03:50 PM
ලොක්කට හම්බ වෙන්නයි යන්නේ දුකද? එයාගේ යාළුවො දෙන්නට භාර දුන්නොත් කිඹුලන් ඉන්න වැව මෙයාට හොයාගන්න පුළුවන්... කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් පෙරෙනවා කියලා සිංහලයින් කියන්නේ මේවට තේරුණාද ගොයියෝ? ඔහෙලගේ නරිවාදනුත් තවටික දවසකින් එයි...
sisiraMonday, 23 December 2019 09:03 PM
තවත් කිඹුලෙක් වගේ
nishaMonday, 23 December 2019 11:11 PM
යටින් බයියො දෙන්නෙක් ඉන්නවා
Gamanuwara Monday, 23 December 2019 01:56 PM
මොහු කළ සියලු වරදවලට නීතියෙන් දඬුවම් ලැබිය යුතුයි. එක්සත් ජාතික පක්ෂයෙහි පරාජයටද මොහු වගකිව යුතුයි. පක්ෂයෙන් නෙරපන්නයි තියෙන්නේ...
Wijebahu Monday, 23 December 2019 02:04 PM
අසව් අසව්..., අවුරුදු 5කට පසු කැකිල්ලේ රාජසභාව නැවත ආරම්භ කළ වගයි..
Bamunuarachchi Monday, 23 December 2019 03:46 PM
ඔන්න ලොක්කෝ ඔය කැරකෙන්නේ කෙළවන්නම තමයි. අපිත් බලාගෙන ඉන්නේ මොන විදිහටද වැඩේ සිද්ද වෙන්නේ කියලා. අර දෙන්නටම වැඩේ බාරදෙයිද දන්නේ නැහැ.
raheem Monday, 23 December 2019 05:24 PM
ඒක තමයි උඩ බලාගෙන කෙල ගහන්න එපා කියන්නේ
උපුල Monday, 23 December 2019 06:07 PM
අනේ ඉතින් චතුර මාධ්‍යට දුන්න මුඛ්‍ය වදන් ටික...
sunil Monday, 23 December 2019 06:57 PM
සුදු පිරුවට ඇඳගෙන රටට වින කරන මෙවැනි අයට දැඩි දඬුවම් දිය යුතුයි.
Bandara Monday, 23 December 2019 08:28 PM
නියමයි. ඇතුලට දාන්න.
Karcher Monday, 23 December 2019 08:29 PM
අපි ආයෙත් ගෝඨාව බලයට ගේනවා මෙයාව ඇතුලට දැම්මොත්.
Bamunuarachchi Tuesday, 24 December 2019 12:28 AM
එජාපෙ නවින් දිස්සානායක වැනි වැදගත් මහත්වරු කීපදෙනෙක් ඉන්නවා. අපි ඔවුන්ට ගරුකරනවා ඔබ මහා නීච විදිහට බලයේ ඉන්න හදපු කෙනෙක් ඔබලාව දේශපාලනයේ කවුරු හෝ අතුගා දමන්න ඕනේ. ඔබේ ක්‍රීයා කලාපය දැක දැකත් ඔබට පක්ෂව මෙතැන ලියනවා නම් ඔහුත් මහා නීච්යෙක් .
warunaTuesday, 24 December 2019 06:32 AM
හැම මිනිහෙකුගේම හොඳ නරක දෙකම තිබෙනවා. මොහුතරම් නිදහස් සෞඛ්‍ය සේවයට සේවාවක් කළ කෙනෙක් ඉතිහාසයේ නැහැ. ඔය කියන තරම් අධම වැඩකළ කෙනෙක් නොවේ. ඔහුගෙන් සිදුවුණු සේවාව අගය කිරීමක් නොමැතිව මෙලෙස නිෂ්පාදනය කිරීමම සලකන්නේ කුහකකමක් ලෙසයි.
BamaunuarachchiFriday, 27 December 2019 03:31 PM
ඔව් ඔව් දොස්තරලා මෙයාට ඒ සම්බන්ධව සහතික දෙනවා මම දැක්කා...
Hudson Tuesday, 24 December 2019 01:23 AM
වරාය චීනට දීපු එක හොඳයි දැන්, එම් සී සී හොඳයි දැන්. වඳ දොසතරලා නෑ දැන්. බැංකු හොරුත් නෑ. බොරුවෙන් පිහිටවූ ආණ්ඩුවක් බොරුවෙන් වැනසී යයි.
මුණසිංහ Tuesday, 24 December 2019 01:38 AM
කළ කම් පල දේ - දිට්ඨධම්ම වේදනීය කර්ම ආදී වශයෙන් බුදු දහමේ පෙන්වා දෙන්නේ මේවා තමයි. තමුන් පහුගිය කාලෙ කරපු දේවල් (රාජපක්ෂලා නම ගෑවුනු අය හිරේ දැමීම, හාමුදුරුවරුන් තොග පිටින් හිරේ දැමීම) සිහි කර ගන්න. ඕවට කියන්නේ දේශපාලන පලි ගැනීම් කියලා නෙවෙයි ද?
nishaTuesday, 24 December 2019 02:47 AM
හිරේ දැම්මනම් රටේ රජ වෙලා ඉන්නේ කොහොමද?
Bandara Tuesday, 24 December 2019 02:44 AM
හොරු ඇතුලට දාද්දී සමහරුන්ට රිදෙනවා.
hemantha Tuesday, 24 December 2019 02:44 AM
විදෙස් ගමන් තහනම් කරලා හිටන්, මහා උළු ගෙදර ගමන ඉක්මන් වෙයි වගේ.
eresh S kumara Tuesday, 24 December 2019 03:21 AM
කට වාචාල කතා කිය කිය හිටිය මෙලෝ වැඩක් කරෙත් නෑ. රටට වැඩකුත් නෑ
aruna Tuesday, 24 December 2019 04:04 AM
මේ දේශපාලන නාඩගම් ගෝඨාභය වත් නවත්වලා සීලාචාර රටක් වෙයි කියලා හිතුවා. එයත් හීනයක්.
කපුරුහාමි Tuesday, 24 December 2019 11:24 AM
බලලෝබී, දුශිත දේසපාලුවෝ ඉන්න රටක් සීලාචාර වෙයි කියන එකත් හීනයක් තමා..