(මනෝප‍්‍රිය ගුණසේකර)
2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රාජිතට ඇප දීමේ නියෝගය වැරදි බව මහාධිකරණය කියයි
මහසෙන් Wednesday, 13 May 2020 10:08 AM
මේ පාර කොයි ඉස්පිරිතාලෙද?
Deepal Nirosh Wednesday, 13 May 2020 10:22 AM
දැන් ඉතින් පොලිසිය අධිකරණ නියෝගය අතේ ලබාගෙන රාජිත හොයාගෙන යාවි. හොයාගන්න බැරිවේවි... නැවත පුද්ගලික රෝහලක හෘද රෝග, දැඩි සත්කාර ඒ්කකයෙක රාජිත ප්‍රතිකාර ගනීවි. ආයේ ඇප අයදුම්පතක් ඉදිරිපත් කරන රාජිත ඇප ලබා නිදහස් වේවි. නීතිපති ආයේ අධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරාවි. දෙවන ඇප නියමයත් නීති විරෝධී බව අධිකරණය තීන්දු කරාවි. කෙළවර කොතැනද? නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගේ....
සේන Wednesday, 13 May 2020 11:09 AM
එතකොට ඒ වැරදි නියෝගය දුන්න කෙනාට දඬුවම් නැද්ද?
ravin Wednesday, 13 May 2020 11:10 AM
මේ සැරේ දතාට පපුවේ අමාරුවක් නොවෙයි වෙන අමාරුවක් කියලා හොර ප්‍රයිවට් හොස්පිටල් එකක නවතීවි...
lanka Wednesday, 13 May 2020 11:31 AM
රාජිත සේනාරත්නව රිමාන්ඩ් බාරයට පත් කරලා තිබුනේ කොහේ මොන රිමාන්ඩ් එකේද ? හෝටලයක් වැනි රෝහල් කාමරේක නේද දිගටම හිටියේ? එ්වාටත් කියන්නේ රිමාන්ඩ් කියලද? අනික තමයි ඔය දුප්පත් අයටත් බැරිද අත්අඩංගුවට ගත්තම ඇප ලැබෙනකන් මහා ඉස්පිරිතාලේ හරි රෝහල් ගත වෙන්න...
Sugath Wednesday, 13 May 2020 11:43 AM
"පින් පව් එනවා.... අපි පසුපස්සේ..."
skt Wednesday, 13 May 2020 11:46 AM
රස කරකර ලියන්න පුළුවන් ප්‍රවෘත්තියක් ලැබුණා නේද? වයසක මනුස්සයා ගෝඨාභයගෙන් සල්ලි මෙච්චර ගන්නේ මොකටද?
Wasantha Wednesday, 13 May 2020 12:31 PM
සල්ලිවලට, බලයට යටවෙලා ඉවරයි. මිනිසුන්ට ඒක තේරිලා ඉවරයි. අධිකරණය සුද්ද කිරීමට කාලයයි.
surath Wednesday, 13 May 2020 12:32 PM
දැන්වත් අපරාධකරු අත්‍අඩංගුවට ගන්න...
dilan Wednesday, 13 May 2020 12:35 PM
පසුගිය යහපාලන ආණ්ඩුව රටත් කෑවා, බැංකුත් කෑවා, අන්තිමට අධිකරණ පත්ධතිය ගැන රටේ මිනිස්සුන්ගේ තිබුණු විශ්වාසයත් කෑවා.
ගැමුණු Wednesday, 13 May 2020 12:46 PM
නීතිය දන්නේ නැතුවද?. පක්ෂපාතීද? නොසැළකිල්ලද?
Raveendra Wednesday, 13 May 2020 01:00 PM
බියනොවන්න නුදුරු අනාගතයේදී මෙලෙස ම " සත්ගුණවත් සියලු වැරදිවලින් නිදොස්කොට නිදහස් කරන ලදී."..
නෙවිල් Wednesday, 13 May 2020 01:03 PM
මොනවා වුණත් විවිධ බෙහෙත්වර්ගවල සහ වෛද්‍ය උපකරනවල මිළ අඩු කිරීමට හෝ අහොසි කිරීමට එතුමා සෞඛ්‍ය අමාත්‍ය වශයෙන් බහු ජාතික සමාගම්වලින් විය හැකි ජීවිත තර්ජන නොතකා, ගරු සේනක බිබිලෙ වෛද්‍යතුමන් අනුගමනය කරමිින් කටයුතු කළ හැටි අමතක කරන්න බැහැ. එවැනි පුද්ගලයෙක් තුට්ටු දෙකේ දේශපාලන වැඩවල නියැලෙන එක තමයි අපට දුක.
tikiri Thursday, 14 May 2020 01:04 AM
කුමට මෙහෙම අධිකරණය.., නීතිය සහ විනිසුරුවන්...
de silva Friday, 15 May 2020 02:27 PM
දේශපාලකයන් වරදක් කලහම නඩුව අහල ඉවර කරන සිරිතක් නොමැත.. අත්අඩංගුවට ගෙන ඇපදෙමින් නිදහස් කර පසුව නඩුව පොලිසිය විසින් අලකරනු ලැබේ,.. දැනට වසර කිහිපයකට ප්‍රථම අලුතෙන්ම පැමිණි මෝස්තරය සැකකරු තමන් අත්අඩංගුවට ගැනීමට යන බව පවසා එය වැලක්වීමට වැළක්වීමේ නියෝග ගැනීමය... මම දන්නා තරමින් මේවා තිබෙන්නේ ලංකාවේ පමණි...