IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


රජිත් කීර්තිටත් ජනාධිපති අධ්‍යක්ෂ ධුරයක්

(අංජුල මහික වීරරත්න)

දකුණු සහ මධ්‍යම පළාත් හිටපු  ආණ්ඩුකාරවරයකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්කර ඇත.

සිවිල් සංවිධාන, ප්‍රජා කටයුතු සහ මැතිවරණ නිරීක්ෂණ කටයුතු,ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කළ වෘත්තීයවේදියකු වන තෙන්නකෝන් මහතා ආර්ථික පුනර්ජීවනය හා ප්‍රජා කටයුතු පිළිබඳ දේශීය සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇත්තෙකි.තෙන්නකෝන් මහතා  ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.



අදහස් (7)

රජිත් කීර්තිටත් ජනාධිපති අධ්‍යක්ෂ ධුරයක්

SL Monday, 22 August 2022 05:03 PM

රනිල් වටේ OL හරියට ගොඩ දාගන්න බැරිව ART කරපු, ලෝයර්ලා, රිපොටර්ලා පිරිලා.

:       1       23

Hafeel Monday, 22 August 2022 05:13 PM

මේවාට නම් අඩුවක් නැහැ. මේවා තමයි රනිල්ගේ ආර්ථික අර්බුදයට විසඳුම්. දිනෙන් දින ගෝලයන්ට තනතුරු. තවමත් රවී, රංගේ බණ්ඩාර, අර්ජුන් මහේන්ද්‍රන් ඉතුරුවෙලා ඉන්නේ...!

:       3       38

sharm warn Monday, 22 August 2022 05:27 PM

මේ අධ්‍යක්ෂකලාට පඩිය කීයක් දෙනවද දන්නේ නැහැ..? වැඩ කොහොම වෙතත් තනතුරු නම් බෝවෙනවා මෙරු වගේ.. ලබන මාසෙ මිනිස්සු ආයෙමත් පාරට එයි... රනිල් ගෝ හෝම් කියාගෙන...

:       0       0

K Perera Monday, 22 August 2022 06:16 PM

ජනාධිපති තුමනි. දැන්වත් ඔය දෙන තනතුරු දීමනා නවත්වලා රට ගොඩ දාන්න විදියක් බලන්න. මේ දූෂිත නිලධාරීන් තවත් අපේ රටට අවශ්‍ය නෑ. දැන් මේ ටිකට ඔබට තරම් පළපුරුදු නැති ජනාධිපති උපදේශක වරුන් කීදෙනෙක් පත් කරාද? ඔබ තුමා පරිණත දේශපාලකයෙක්. ගොඨා කරපු දේවල් ඔබ තුමා කරලා පසුතැවිලි වෙන්න එපා.

:       1       42

Jayawardena Monday, 22 August 2022 08:50 PM

Good make basements properly...

:       0       0

Kumara Tuesday, 23 August 2022 06:30 AM

වෘත්තීය වශයෙන් පහළ මට්ටම්වල හිඳ දේශපාලන ගොට්ටන් උඩයන ලස්සන..! අනේ මෙහෙමත් ජරා පාලනයන් සහ ඔවුන්ගේ බත් බැලයින්... කටුස්සගේ කරේ රත්තරන් දිළිසෙන අන්දම..!

:       0       0

ලමය Tuesday, 23 August 2022 06:50 AM

මේ තව එක්කෙනෙක්... මේ අයට තනතුරු දීලා අපි මේ අයට පඩි ගෙවනවා.. ඒ එක්කම පොර අපිට කියනව වැඩ කරන්න කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2180 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 522 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1053 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5753 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 758 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4662 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site