(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රට බංකොලොත් වීමේ වගකීම යහපාලන රජය බාරගත යුතු බව පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අද ඇතිවෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට රට කරගෙන යන්න ඉඩ නොදුන්න නිසා ඇතිවෙච්ච තත්වයක් බව කී බණ්ඩාර මහතා රට බංකොලොත් වීමේ වගකීම යහපාලන රජය රට ණය උගුලක හිර කර දැන් ඒ අයම කයිය ගහන බව පැවසීය.
මේ රටේ රාජපක්ෂවරු විතර අවමානයට ගැරහීමට ලක් වූ වෙනත් පිරිසක් නැතැයි කී රංජිත් බණ්ඩාර මහතා පක්ෂ වරුන් මෙලෙස ගැරහීමට ලක් වන්නේ වෙන කිසිම හේතුවක් නිසා නොව අහිංසක ජනතාවට සහන ලබා දීමට ක්‍රියා කළ නිසා යැයි කීය.
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රංජිත් බණ්ඩාරගෙන් වෙනම විදියක තීන්දුවක්
duminda Wednesday, 15 November 2023 01:55 PM
ලයිට් නිමාගෙන ඉන්නේ රට වරෙන්
Lakmal Wednesday, 15 November 2023 02:02 PM
මේ කාලකන්නියා prof. වෙලා තියෙන්නේ එක එකාගේ ඇට සූප්පු කරලද කොහෙද .ඉගෙන ගත්ත එකෙක් නම් නෙමෙයි මේකා
මැක්ස් Wednesday, 15 November 2023 02:03 PM
සහතික ඇත්ත කතාවකි. රට අරාජික කළ යහපාලනය වත්මන් අර්බුදයට වග කිව යුතු උනත්, ඒ වග තේරුම් ගැනීමට තරම් විවේක බුද්ධියක් වැඩි දෙනෙකුට නොමැති වීම සහ ඒ වග තේරුම් ගැනීමට ජනතාවට අවස්තාව ලබා නොදීමට ජනමාධ්‍ය ඇතුළු දේශපාලනයේ නියැලෙන කණ්ඩායම් කටයුතු කිරීම කනගාටුදායකය. නමුත් කවදා හෝ ඇත්ත එලි දකිනු ඇත.
ABARN Wednesday, 15 November 2023 02:15 PM
මෙයා කාලයක ඉඳන්ම වලව්වේ ඉඳුල් හොඳින් හිටි බව කවුරුත් දන්නා කාරණයක්. පවු කියලත් හිතෙනවා. ආයේ කවදා පාර්ලිමේන්තු එන්නද? ඉක්මණින්ම කොන්දේ ගිහිල්ලා නිසා මොලේට තව තවත් පිනි බාන්න පුළුවනි. එනිසා තොප්පියක්වත් දාගෙන ඉන්න...
saman Wednesday, 15 November 2023 03:49 PM
මේ කතාව ඇත්ත. රටට දැරිය නොහැකි අන්දමට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා විදේශ ණය ගත්තේ යහපාලන රජයයි...
malaThursday, 16 November 2023 09:10 AM
තවත් ඇට සූප්පු කරන එකෙක්
Deepal Nirosh Wednesday, 15 November 2023 04:29 PM
රාජපක්ෂ පාලන සමයේ චීනයෙන් ණය ලබාගෙන අධිවේගී මාර්ග වරායවල් ගුවන් තොටවල් ඉදිකළා. ඒ මහා පරිමාණ ඉදිකිරීම් අතරතුර කොටසක් පිල්ලි ගැහුවා. යටිතල පහසුකම්වල ප්‍රතිලාභ කවර මට්ටමක වුණත් ණය ලබාගෙන කරපු වියදම්, දූෂණ, නාස්ති දෘෂ්‍යමානව තියනවා. ඒත් යහපාලන සමයේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර රාජපක්ෂ පාලන සමයට වඩා ණය අරගෙන තියනවා. ඒවායින් කළේ මොනව ද කියල තාම හොයා ගන්නවත් බැහැ.
C.K.Lankaputhra Wednesday, 15 November 2023 04:37 PM
කෝප් කමිටුවේ සභාපති කමට නෙවෙයි, පෝක් කඩේකට තමයි හරියන්නේ...
විපරමා Wednesday, 15 November 2023 05:15 PM
යහපාලන ආණ්ඩුවට කලින් බලයේ හිටපු දූෂිත පවුල් පාලන ආණ්ඩුව කරපු හරිය ලෝකෙම දන්නවා. පවුලේ අය කිට්ටු කරගෙන රටම හොරාකෑවා. යහපාලන ආණ්ඩුව බලය ගත්තෙත් හොරු අල්ලනවා කියලා. අන්තිමට අල්ලපු හොරෙක් නැහැ...
අරවින්ද මොනරවිල Wednesday, 15 November 2023 07:07 PM
ඉගෙන ගත්තාට වැඩක් නැහැ ජානවල තියෙන්නේ වහල්භාවය නම්, ජානවල ගති ලක්ෂණ ඉබේම මතුවෙලා එනවා.
Dharmatileke Wednesday, 15 November 2023 07:13 PM
වැඩිය අව්වේ යන්න එපා.ඔය වගේ දොඩවන්නේ තට්ටේ රත් වුනාම
Rata Perata Wednesday, 15 November 2023 11:50 PM
මේ වගේ අපතයන්ට මහාචාර්ය කියන්නේ කොහොමද ?අනික් එක රාජපක්ෂ කාරයෝ කරපු ටික උසාවියේදී ඔප්පු උනානේ
අබිලින් Thursday, 16 November 2023 06:53 AM
හද මාමා උඩින් යතේ අපෙ මාමා බිමින් යතේ කියලා මතක්වුනා බං