වෙස්ට්මිනිස්ටර් ශාලාවේ දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය අසල රාජකාරියේ නියුතුව සිටි රාජකීය ආරක්ෂකයෙකු ක්ලාන්ත වී දේහය තැන්පත් කර ඇති වේදිකාවෙන් ඇද වැටුණු බව විදෙස් මාධ්‍ය වාර් තා කළේය.
ඇද වැටුණු ආරක්ෂකයා වහා එතැනින් ඉවත් කර ප්‍රතිකාර ලබා දීමට බ්‍රිතාන්‍ය පොලිසිය කටයුතු කර ඇතැයි පැවැසෙයි.
ඇද වැටුණු ආරක්ෂකයා එතැනින් ඉවත් කිරීමෙන් පසු නව ආරක්ෂකයෙක් එම ස්ථානයේ රාජකාරි කටයුතු සිදුකිරීම සඳහා යොදවා ඇත.
දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහය ආරක්ෂා කිරීම රාජකීය ආරක්ෂකයින් සහ රාජකීය හමුදා කණ්ඩ වෙත භාරව ඇත.ආරක්ෂකයා ක්ලාන්ත වී ඇද වැටීමෙන් පසු බී.බී.සී පුවත් සේවයේ සජීවී විකාශයද මිනිත්තු කිහිපයකට නතර කළ බව විදෙස් මාධ්‍ය වාර් තා කළේය.
දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට එළඹෙන 19 වෙනිදා තෙක් පැය 24 පුරා ඉඩ සලසා ඇති අතර ආරක්ෂකයින් පැය 6 බැගින් සේවා මුරවල රාජකාරි කටයුතු සිදු කරනු ලබයි.
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රැජිනගේ දේහය අසල සිටි රැකවලා ඇද වැටෙයි
චන්දන Thursday, 15 September 2022 01:38 PM
දුර්වල සෞඛ්‍ය තත්ත්වය ලෝකෙම වෙලාගෙන...
උපාසක Thursday, 15 September 2022 01:57 PM
පව්... ඒ අහිංසකයා ලංකාවේ කෙනෙක් වෙන්න ඇති... මේ දවස්වල බඩගින්නේ කලන්තේ දාලා වැටෙන අය ඉන්නේ මේ රටේ...
Appuhami Thursday, 15 September 2022 08:33 PM
මියගිය අයෙකුට මොකටද ආරක්ෂාවක්... මොකද හොරකම් කරන්න කියලද?
sampath Thursday, 15 September 2022 10:43 PM
මේ අහිංසක ආරක්ෂක නිධාරියාට වෙලවකට කෑමක්වත් නැතිව ඇති මෙයාලගේ මනස්ගාත වැඩ නිසා.
chithra - uk Thursday, 15 September 2022 10:44 PM
" යකෙක් ගහලා" කියලයි එංගලන්තේ ඉන්න ශ්‍රී ලාංකිකයින් සහ ඉන්දියන් කාරයින් කියන්නේ.
will Thursday, 15 September 2022 11:00 PM
පව් අහිංසකයා. රැජිණගෙ අවතාරය වෙන්නත් බැරි නෑ.
stg Saturday, 17 September 2022 10:08 AM
මොන විකාරද මේ? අර කිව්වත් වගේ අර මනුස්සයා උදේට කාලා ගිහින් නැතුව ඇති..