(අංජුල මහික වීරරත්න)
රංජන රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් වන ලිපි ලේඛන සියල්ල මේ වන විට සකසා අවසන් කර ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
රංජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ලිපිලේඛන ගොන්නට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් අවශ්‍යව තිබෙන බව කී හරීන් ප්‍රනාන්දු මහතා එය ලැබුනු සැනින් ජනාධිපතිවරයා රංජන් රාමනායක මහතා නිදහස් කිරීමේ ලිපියට අත්සන් කරනු ඇතැයිද පැවසීය.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රංජන්ට ළඟදීම නිදහස
Bishan Wednesday, 27 July 2022 04:53 PM
ජනාධිපති සමාව තියෙන්නේ මේ වගේ අයට දෙන්න තමයි. පොහොට්ටුවේ මිනීමරුවන්ට දුන්නා වගේ නෙවෙයි.
NimalThursday, 28 July 2022 05:19 AM
රටේ විධායක ජනාධිපති බව සත්‍යයකි නමුත් අදිකරණයකින් වැරදි කරුවූ සිරකරුවකු නිදහස් කිරීම සුදුසු නොවන්නේ එවැනි තව චෝදනලද සිරකරුවන්හට එවැනි අවස්තවක් නොලැබෙන නිසාවෙනි. පුද්ගලයන් කිහිපදෙනෙකු ගසාගෙන යාමේදී හිතවතකු නිසා එක පුද්ගලයකු පමණක් බේරා ගැනීම සුදුසුද රන්ජනට නිදහස ලැබිය යුතය නමුත් ?
Bamunuarachchi Wednesday, 27 July 2022 05:00 PM
රන්ජන්ගෙන් ප්‍රයෝජන ගත්තු කෙනෙක් වගේ...!
Bamunuarachchi Wednesday, 27 July 2022 05:02 PM
අධිකරණ තීන්දුවකින් නිදහස් නොවුණු නිසා නැවත ඇතුළට තල්ලු කරන්න බැරිද?
fairoosWednesday, 27 July 2022 05:44 PM
සිංහලයින් මෝඩයින්... කැවුම් කන්න යෝධයින්... බමුණගේ ටිකිරි මොලේ...
BamunuarachchiThursday, 28 July 2022 07:00 AM
හරියට හරි.. මෝඩ සිංහලයින් නිසා තමයි ඔවුන් හම්බයින්ට ඉඩම් විකුණලා තමන්ගේම රටේ අනාථයින් වෙන්නේ. ඒ නිසයි අපි මේ සටන ගෙනියන්නේ... සිංහලයෝ තමන්ට වෙන්නේ මොකක්ද කියලා අවබෝධ කර ගත්තදාට ගම්මිරිස් මල්ලත් නොදී හම්බයින් ටික පන්නන්නේ... දැනටමත් රටේ මධ්‍යම පන්තියේ සිංහලයින් අවබෝධ කරගෙන තිබෙනවා.
විපරමා Wednesday, 27 July 2022 10:14 PM
ආසියාවේ ආශ්චර්යය ,සවුබාග්‍යයේ දැක්ම පෙන්වන්ඩ ආපු දූෂිත නායකයෝ රටම හොරාකාලා කාබාසීනියා කෙරුවා. සදහටම හිරගෙදර ඉන්ඩ ඕන දූෂිත දේසපාලුවෝ අද කොයිතරම් එළියේ ඉන්නවාද .
Kotagune Wednesday, 27 July 2022 07:58 PM
ඇත්ත කියන කෙනාව එළියට දාන්න තටමන්නේ ඇයි?
shan Wednesday, 27 July 2022 08:45 PM
අපි දන්නේ නැද්ද පොහොට්ටුවේ රෙදි අපුල්ලන බමුණු ආරච්චිව...?
kapila Wednesday, 27 July 2022 09:23 PM
අධිකරණ තීන්දුවකින් දඬුවම් ලද කෙනෙක්, දේශපාලන අභිමතාර්ථ අනුව නිදහස් නොකළ යුතුයි. අරගල කල යුත්තේ මෙවැනි කෝලම් නවත්වීමටයි.
asanka Thursday, 28 July 2022 12:05 AM
ඔබ කලින් පැවසුවා සේම ඔබේ පාර්ලිමේන්තු අසුන ඔහුට දෙන්න
Jayamanna Thursday, 28 July 2022 06:48 AM
මෙයත් ලෙඩෙක් තමයි. ඔහුව කුටියේ තබාගන්න...!
Toni Thursday, 28 July 2022 03:59 PM
රන්ජට මිනිස්සු මාර විදිහට රැවටිල ඉන්නෙ. ලංකාවට මෙහෙම වෙනඑක අහන්ඩත් දෙයක්ද.