(ෂමින් පණ්ඩිතරත්න - මිලානෝ නගරයේ සිට)
අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වැරදිකරුව දැනට රක්ෂිත බන්ධනාගාතව දඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වෙනුවෙන් ඉතාලිය, ප්‍රංශය,ජමනිය හා යුරෝපයේ අනෙකුත් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් ජිනීවා නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණක් සංවිධානය කර තිබුණි
මිනිමැරුම්වලට චෝදනා ලද අධිකරණය විසින් වැරදිකරු කර මරණිය දන්ඩනය නියමවු පුද්ගලයන්ට හා අනෙකුත් බරපතළ චෝදනා සදහා රක්ෂිත බන්බන්ධනාගාරගත කළ තම දේශපාලන හිතවතුන් සදහා ජනාධිපති සමාවදී නිදහස් කරන මෙවන් වකවානුවක් තුළ මානව හිතවාදී, ජනතා නියෝජියෙක්වු රන්ජන් රාමනායක මහතා වැනි පුද්ගලයකුට ජනාධිපති සමාව නොදී සිටිම දේශපාලනික වශයෙන් එතුමාගෙන් පලිගැනීමක් බව මෙම උද්ඝෝෂකයෝ ශ්‍රි ලංකා රජයට චෝදනා කරති .
පසුව එම් පිරිස රාමනායක මහතාට බරපතළ අසාධාරණයක් සිදුවි ඇති බවත් ඒ පිළිබඳ පරික්ෂණයක් කරන ලෙසත් ඔහුට නිදහස ලබාදීමට මැදිහත් වෙන ලෙසත් ඉල්ලා පෙත්සමක් මානව හිමිකම් කොමිසමට බාරදී තිබේ .
මෙවැනි උද්ඝෝෂණ යුරෝපයේ විවිධ නගරවල පැවැත්වීමටත් ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කිරිමටත් තමන් කටයුතු කරන බව මෙම සංවිධායකයෝ කීහ.
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රංජන් වෙනුවෙන් ජිනීවා උද්ඝෝෂණයක්
LAL Monday, 13 December 2021 12:54 PM
විශිෂ්ඨ උද්ඝෝෂණයක්...!!!
පිටිගල මිලානෝ Monday, 13 December 2021 12:55 PM
සරත් වීරසේකර මේ පාරත් ජිනීවා ආවාද?
යෝගා Monday, 13 December 2021 01:46 PM
දැවැන්තකම ඉන්න පිරිසෙන් පේනවා. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතාකරන NGO කාරයින් අධිකරණ තීන්දුව බලරහිත කරන්න කියලා කියනවා. මාරවිහිළු මේවා..!
Bamunuarachchi Monday, 13 December 2021 01:56 PM
දැන් ජිනීවා දන්නවද දන්නේ නැහැ මෙයා හිරේ වැටුනේ ගරු අධිකරණය අපහාස කරලා කියලා. ජිනීවා වලින් කිව්වා ගමන් ජනාධිපති තුමා රන්ජන් සුරුස් ගාලා නිදහස් කොරාවී.
චමින්ද Monday, 13 December 2021 04:13 PM
බමුණෝ, මේ ලිපිය හරියට කියවන්න. මේ රටේ මිනීමරලා අධිකරණයෙන් මරණ දඬුවමක් දුන් උන් නිදහස් කරලා සභාපති තනතුරු දීලා තියෙනවා. මොන නීතියක් තිබුණත් මානව හිමිකම් සංවිධානය එම නිදහස් කිරීම්ද අපහාස ලෙසට සැලකුවොත් මොකද කරන්නේ..?
BamunuarachchiMonday, 13 December 2021 08:04 PM
මිනීමරලා තින්දුව ලැබුනේ කොහොමද කියලා රන්ජන්ගේ හඬපට වලින් අපි ඇසුවා. ඔයා ඇසුවේ නැද්ද?
BamunuarachchiMonday, 13 December 2021 08:20 PM
ඇයි මේ රන්ජන්ටම සමාව දෙන්න කියන්නේ
BamunuarachchiWednesday, 15 December 2021 09:08 AM
එහෙම නිදහස් කොරන්නේ නැතිනම් මොන මගුලකටද ඩිස්ලයික් දාන්නේ?
Hemasiri Monday, 13 December 2021 02:00 PM
නියමයි... !!!
Bamunuarachchi Monday, 13 December 2021 02:06 PM
ෆියිදෝර් දොස්තොවිස්කිගේ අපරාධය හා දඬුවම මතක් වෙනවා...
Hema Monday, 13 December 2021 02:09 PM
විශිෂ්ටයි, එය දිගටම කරගෙන යන්න.
Senarath Monday, 13 December 2021 02:13 PM
මානව හිතවාදියෙක් කොහොමද තවත් මනුස්සයෙක්ව හිරේ දමන්න විනිසුරුතුමන්ට බලපෑම් කරන්නේ?
BamunuarachchiWednesday, 15 December 2021 01:21 PM
අහන්නකො අල්පොන්සොගේ හඬපට, එතකොට තේරේවි මානව හිතවාදියාගේ තරම.
Bamunuarachchi Monday, 13 December 2021 02:22 PM
සමාව දීම පෞද්ගලික කාරණයක් කියලා මේ අයට කව්රුහරි තේරුම් කරලා දෙන්න.
Shan Monday, 13 December 2021 02:50 PM
මේකේ අදහස් දාලා තියන සමහර අඳ බාලයෝ දුමින්ද ට සමාව දුන්න වෙලාවේ මේ වගේ කතා කිව්වේ නෑ .මේ වගේ උන් රාජපක්ෂලාට තමන්ගේ ගෙදර ගෑනුත් දෙයි
BamunuarachchiMonday, 13 December 2021 08:09 PM
දුමින්දට මිනීමරු තීන්දුව ලැබෙන්න අධිකරණයට බලපෑම් කල බව නම් අපි හඬ පටවලින්ම ඇහැව්වා.
kamal Monday, 13 December 2021 03:23 PM
හඬපටි ඇහුවට පස්සේ ලංකාවේ උසාවියට වෙන කෙනෙකුට අපහාස කරන්න පුළුවන්ද?
BamunuarachchiWednesday, 15 December 2021 09:05 AM
ඔලුව අත ගාල බලන්න මෝදු වෙලාද කියලා
සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 December 2021 03:49 PM
රටේ පොදු නීතිය යටතේ නීතිය සැමට සාධාරණ හා පොදුවිය යුතුයි. ඒත්, ජේ.ආර් ඇතිකළ විධායක ජනපති ක්‍රමයට බැනබැන එය අහෝසි කිරීමට 2/3 බලයක්ද තිබියදී, එසේ නොකොට රටේ පොදු නීතියට හා අධිකරණ ක්‍රියාදාමයට ඉහළින් දේශපාලන බලය යොදවා තමන්ට හිතවත් මිනීමැරුම් දඬුවම් ලැබ සිරගත වූවන් නිදහස් කිරීම අනෙකුත් සිරකරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. මෙහි සැබෑ යථාර්ථය අවබෝධ කරගත නොහැකි මේ රටේ දේශපාලන ගැති අඳ බාලයින් උන්මත්තකයින් මෙන් දොඩවනු පෙනේ...
BamunuarachchiTuesday, 14 December 2021 01:09 PM
අධිකරණයට අපහාස කිරීම් බලපෑම් කිරීමට මොකක්ද කරන්න ඕනේ? ජේ ආර් හැදුව විදායක ජනාදිපති ක්‍රම එපා කිව්වා ,මිනිහා බලයට ආවම ඒක කලේ නැහැ . ඒ විදායක ජනාදිපති ක්‍රමයෙන් ගැහැණු මින්න්සු කරන්න යන්නේ නැතිනම් ඒ ක්‍රමය රටට ඕනේ විදිහට ගියා දෙන් , විදායක ජනාදිපති ක්‍රමය ඔබේ වෘර්තියට,රැකියාවට බලපාන්නේ නැතිනම් ඔබට තිබෙන ප්‍ශ්නය මොකක්ද? අධිකරණයට නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුව. ජේ ආර් මරණීය දණ්ඩනයට නියමවූ මිනී මරුවන් දෙදෙනෙකුට සමාව දුන්නා , ඒ ජනාධිපති කෙනෙකුට ලැබී තිබෙන වරප්‍රසාද. හිරේ වැටී ඉන්න මේ ගොයියාගෙ හඬපට යෙන් භාරත නඩුවේ කොතැනකව නොකියවුණු විස්තර එලියට ආවා. ඒ රන්ජන් අධිකරණයට බලපෑම කල බව. ඒ බලපෑම් නිසා කෙනෙක් දඬුවම් විඳිනවානම් ඔහු හෝ ඇය නිදහස් විය යුතුයි. රටක ව්‍යවස්ථාව අනුව තමන්ට ලැබී තිබෙන වරප්‍රසාද පාවිච්චි කිරීම වරදක් නොවෙයි. රන්ජන හිරේ වැටුනේ කිසිවෙක් අධිකරණයට බලපෑම් කරලා නොවෙයි. සිවිල් වැසියන් දෙදෙනෙකු ඉදිරිපත් කල පෙත්සමක් විභාග කිරීමෙන්.
ගමේ එකාලා Monday, 13 December 2021 04:14 PM
එක රටක එක නීතියක්ලු... රන්ජන්ට එක නීතියක්. දේශපාලුවන්ගේ හෙන්චයියන්ට තව නීතියක්. අධිකරණයට අපහාස කිරිම කෙසේවෙතත්, එයට දේශපාලුවන් බලපෑම් කරන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දූෂිත දේශපාලුවෝ, මිනිමරුවෝ නිදහසේ , නිදැල්ලේ ඉන්නේ ඒකනේ...
BamunuarachchiTuesday, 14 December 2021 01:17 PM
රන්ජන්ටත් එක නීතිය ,එස්බී ටත් එක නීතිය. දෙන්නම උසාවියට අපහාස කරල හිරේ වැටුනා . සමාව දීම නීතියකට කෙරෙන දෙයක් නොවෙයි ඒක ඕනෑම ජනාධිපති කෙනෙකුගේ තිබෙන වරප්‍රසාදයකට අනුව කෙරෙන දෙයක්. වැරදි කරපු එකා සමාව ඉල්ලන්නේ නැහැ වටේ ඉන්න ගොයියෝ සමාව දෙන්න කියන්නේ . මෑන් එලියට ඇවිත් කියාවි මම සමාව ඉල්ලුවෙ නැහැ බලෙන් දුන්නා කියලා. දෙන්නම එපා ඔය ගොයියට සමාව.
චමින්ද Monday, 13 December 2021 04:33 PM
කවුරු හරි කෙනෙක් වැරදීම මිනිස් ගතියක් සමාව දීම දේව ගතියක් කියලා පැරණි කියමනක් තිබුණු බව බමුණුආරච්චිට කියලා දෙන්න..
BamunuarachchiMonday, 13 December 2021 08:13 PM
එහෙමනම් බන්දනාගාර මොකටද. කුඩුකාරයෝ, පාතාලයෝ, මංකොල්ලකාරයෝ මෙකී නොකී හිරේ ඉන්න කාටත් සමාව දෙමු. ඒකද කියන්නේ? රන්ජන් අපහාස කලේ රටේ ගරු අධිකරණයට
rocky Monday, 13 December 2021 04:49 PM
‘‘බමුණාගෙන් වැඩක් වූයේ කවර කලෙකද?‘‘
BamunuarachchiMonday, 13 December 2021 08:16 PM
කතාව බමුණාගෙන් පටන් ගන්න එපා රන්ජන්ගේ ප්‍රසිද්ද එයාගෙම හඬපට වලින් පටන්ගමු.
wahaldeepe Monday, 13 December 2021 07:59 PM
වැරදි පෙන්නුවම හිරේ දානවා.
BamunuarachchiTuesday, 14 December 2021 12:50 PM
අධිකරණයට අපහාස කිරීම් බලපෑම් කිරීමට මොකක්ද කරන්න ඕනේ?