IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


රජයේ මාධ්‍ය හැදුන්ම්පත නැතිව කැබිනට් වාර්තා කරනය බෑ

(නිමල කොඩිතුවක්කු)

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන  කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ වසර සඳහා නිකුත් කර ඇති හැදුන්ම්පත සහිත මාධ්‍යවේදින්ට පමණක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

වඩාත් විධිමත් ආකාරයෙන් කැබිනට් මාධ්‍ය හමුව පවතාවාගෙන යාමේ අරමුණින් මෙම පියවර ගන්නා බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ   පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.

කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමටත්  කැබිනට් පත්‍රිකා මත පදනම් වූ ප්‍රශ්න  සහ අත්‍යවශ්‍ය ප්‍රශ්ණ කිහිපයක් සඳහා පමණක් පිළිතුරු දීමට පමනක් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස තමන් මාධ්‍ය හමුව සඳහා පැමිණි බවත් ජයතිස්ස මහතා කීවේය.



අදහස් (7)

රජයේ මාධ්‍ය හැදුන්ම්පත නැතිව කැබිනට් වාර්තා කරනය බෑ

How Sad Tuesday, 29 April 2025 03:06 PM

ජනමාධ්‍ය නිදහස ගැන නැට්ටෙන් හිටගෙන බුරපු කපුරු හාමිලට ගිය කල .ගිය සැරේ හම්බ උන රෙදි නේද ලෙෆ්ට් වෙන්නේ . ඒ නිසා මේ සැරේ එන්නේ නීති දාගෙන

:       25       7

කෙබර කුමාර Tuesday, 29 April 2025 03:11 PM

අසුචි සුදා, අසුචි ලාල්ට අසුචි බාල්දියක් පෙරලලා !

:       6       10

බකල ජයා Tuesday, 29 April 2025 03:12 PM

මාධ්‍ය තරවටුවක් එහෙම නෙවේ හොඳේ. වරදවා වටහනොගන්න එපා :)

:       8       13

ජනරළ Tuesday, 29 April 2025 04:08 PM

ඔවු අර සජිත්ගේ මාධ්‍ය ප්‍රධානියා කියා ගත්තු පුද්ගලයා දවසක් ඇවිත් අර නුවර VIP පෝලිමක් ගැන අමුලික පචයක් ඇත්ත වගේ ඇහැට දැක්කා වගේ කියාගෙන කියාගෙන ගියානේ...

:       4       18

රසික Tuesday, 29 April 2025 05:06 PM

මරු වැඩේ... අසූචි කන අයට නියම වැඩේ...

:       1       12

අරවින්ද මොණරවිල Tuesday, 29 April 2025 05:24 PM

මාධ්‍යවේදීන්ට එන්න කිව්වාම බල්ලොත් රිංගන්න පටන් ගත්තා.. ඔවුන් රිංගලා නිකම් හිටියේ නැහැ. බලුකම ප්‍රදර්ශනය කරන්නත් පටන් ගත්තා. දැන් වැඩේ හරි මාධ්‍ය සාකච්ඡාවට මාධ්‍යවේදීන් විතරයි...!

:       1       8

පම්පොරි ජනක Tuesday, 29 April 2025 06:31 PM

ඇමරිකාවේ ට්‍රම්ප් මාධ්‍ය සාකච්ඡා හසුරුවන් විදිහට කරා නම් හරි, මිනිහට ඕනේ අයට විතරයි උත්තර දෙන්නේ, විශේෂයෙන් අර හොරුන්ට කඩේයන චැනල් දෙකේ උන්දැලාව ඕකට ගෙන්න ගන්නවත් එපා...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

විදුලි යන්ත්‍ර හදන්න වියට්නාමය එක්ක තිබුන යාලුකම අලුත් වෙයි
2025 අප්‍රේල් මස 29 336 0

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ


කර්මාන්ත-ව්‍යවසාය පනත් හතක් සංශෝධනයට
2025 අප්‍රේල් මස 29 157 0

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති


වාණිජ පනතක් වැඩිදියුණු කරන්න ඇමති කමිටුවක්
2025 අප්‍රේල් මස 29 86 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සැකකරුවකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි
2025 අප්‍රේල් මස 29 967 2

රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 29 1826 6

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට


සමන් ද සිල්වාට ජනපතිගෙන් අවසන් ගෞරව
2025 අප්‍රේල් මස 29 1159 6

ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 93 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 27 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1059 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site