IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රාජ්‍ය අමාත්‍යවරුන් පහක් ඉවතට

(අංජුල මහික වීරරත්න)

ගීතා කුමාරසිංහ මහත්මිය  ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කර තිබේ.  

 ශෂීන්ද්‍ර රාජපක්ෂ,තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී.  චානක ඉවත් කරනු ලැබු සෙසු රාජ්‍ය අමාත්‍යවරුන්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ලැබුණු බලතල අනුව මේ ඉවත් කිරීම සිදු කර ඇත.



අදහස් (10)

රාජ්‍ය අමාත්‍යවරුන් පහක් ඉවතට

Prabha Tuesday, 10 September 2024 07:49 PM

පින් ජනාගේ සෙල්ලම් තව කී දවසද ?

:       8       10

දලුවගෙදර Tuesday, 10 September 2024 10:06 PM

සිලින්ඩර් සීයාට පුලුවන් වැඩ මේවා තමයි! ජයවේවා !

:       9       10

ජගත් ලියනගේ Tuesday, 10 September 2024 10:11 PM

සීයට, ඔය වගේ වැඩ කරන්න පුළුවන් තව දවස් 11 යි කියල මතක් වෙනකොට පපුව හෝස් ගාල යනව අප්ප.

:       8       10

විපරමා Tuesday, 10 September 2024 10:21 PM

තව ටික දවසකින් ඔය කාට කාටත් අනිවාර්යයෙන්ම යන්ඩ වෙනවා.

:       8       11

විජිත් Tuesday, 10 September 2024 11:09 PM

සීයාට දැන් පිස්සු තදවෙලා...නමුත් වැඩක් නැහැ. හරියටම තව දවස් 11න් රටේ" ජනතාවට " ලැබී ඇති බලතල ක්‍රියාත්මක කිරීමෙන් රනිල් සීයාගේ *** පයින් ගසා එලවන දිනය උදාවෙනවා. රටේ මිනිසුන් දැන් ඇඟිලි ගැන ගැන ඉන්නේ , අවුරුදු 76 කට පස්සේ ලබන ඒ වාසනාවන්ත දිනය උදාවන තෙක්. # මාලිමාවට චන්ද කෝටියක් # ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයා නියත ජනාධිපති !!!

:       8       12

සුජිත් Wednesday, 11 September 2024 11:26 AM

අනේ ඔබ වගේ මෝඩයෙක් කියන්න අවශ්‍ය නැහැ... ගෝඨාභය ජනාධිපති කරන්න ලක්ෂ හැටනවයක් හා සජිත් ජනාධිපති කරන්න ලක්ෂ 55ක් ඡන්දය පාවිච්චි කළාම එක්කෝටි විසිහතර ලක්ෂයක් මිනිස්සු රනිල්ට පයින් ගසා පක්ෂය කුජීතම කර එලවා දැම්මා. ඔය අතරේ ලක්ෂ හැටනවයක් හා තුනෙන් දෙකේ බලය ලැබුණු එවුන් නැව්වල හැංගිලා ජීවිතය බේරාගැනීමට කටයුතු කළා... ලක්ෂ 55 ගත් එකාවත් ඉදිරිපත් වුනේ නැහැ... ඒ වෙලාවෙ චිට් මන්ත්‍රී රනිල් නොහිටින්න රටක් ඉතිරිවෙන්නේම නැහැ. ඔය අදහස් ඉදිරිපත් කරන විජිත්ට මොළයක් තිබෙනවා නම් හිතන්න ඔබ උපන් කාලයේ හා දැන් කාලයේ රටේ සංවර්ධනය යම් පමණකින් වෙලා නැද්ද කියලා. අනුන් කියන එකම කියවන්නේ නැතුව ඔබටත් මොළයක් තියෙනවා නම් ටිකක් හිතන්න පුරුදු වෙන්නකෝ... අවුරුදු 76 ක් මොකවත්ම කලේ නැත්නම් ලංකාවේ විදුලිය කොයින්ද රටින් ගෙනා හාල් කාපු අයට දැන් ලංකාවේ හාල් කොයින්ද උපන් කාලයේ තිබුණු මාර්ග පහසුකම් වැඩිවෙලා නැද්ද? ඔය සංවර්ධනය ඇන් ඇම්ලා ජෙප්පො කරපු බාධා නොවුනේ නම් ලංකාවේ සංවර්ධිතම රටක් වෙන්න තිබුණා. ඒත් මෝඩයින්ට කියලා තේරුම් කරන්න බැරිවීම දුකයි...

:       8       8

Perera Wednesday, 11 September 2024 12:34 AM

ජනතාව තමුන්වත් ධූරයෙන් ඉවත් කරනවා

:       7       15

Nilantha Wednesday, 11 September 2024 11:28 AM

ජනාධිපති රනිල්ට ශක්තිමත් කශේරුකාවක් තියෙනවා කියලා පෙන්නුම් කිරීමක් කියන්න පුළුවන්...

:       6       4

fairoos Wednesday, 11 September 2024 02:54 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව විසුරවලා දාන්න බැරිද?

:       1       5

දීපාල් Thursday, 12 September 2024 09:36 AM

අනේ උබ වගෙ මෝඩයෙක්... දැන් බංකොලොත්..... අන්න දියුණුව.... ලෝකයක් දැකලා නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2127 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2210 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2770 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5798 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1897 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6540 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18462 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site