IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


රාජ්‍ය අමාත්‍යවරුන් පහක් ඉවතට

(අංජුල මහික වීරරත්න)

ගීතා කුමාරසිංහ මහත්මිය  ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කර තිබේ.  

 ශෂීන්ද්‍ර රාජපක්ෂ,තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී.  චානක ඉවත් කරනු ලැබු සෙසු රාජ්‍ය අමාත්‍යවරුන්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ලැබුණු බලතල අනුව මේ ඉවත් කිරීම සිදු කර ඇත.



අදහස් (10)

රාජ්‍ය අමාත්‍යවරුන් පහක් ඉවතට

Prabha Tuesday, 10 September 2024 07:49 PM

පින් ජනාගේ සෙල්ලම් තව කී දවසද ?

:       8       10

දලුවගෙදර Tuesday, 10 September 2024 10:06 PM

සිලින්ඩර් සීයාට පුලුවන් වැඩ මේවා තමයි! ජයවේවා !

:       9       10

ජගත් ලියනගේ Tuesday, 10 September 2024 10:11 PM

සීයට, ඔය වගේ වැඩ කරන්න පුළුවන් තව දවස් 11 යි කියල මතක් වෙනකොට පපුව හෝස් ගාල යනව අප්ප.

:       8       10

විපරමා Tuesday, 10 September 2024 10:21 PM

තව ටික දවසකින් ඔය කාට කාටත් අනිවාර්යයෙන්ම යන්ඩ වෙනවා.

:       8       11

විජිත් Tuesday, 10 September 2024 11:09 PM

සීයාට දැන් පිස්සු තදවෙලා...නමුත් වැඩක් නැහැ. හරියටම තව දවස් 11න් රටේ" ජනතාවට " ලැබී ඇති බලතල ක්‍රියාත්මක කිරීමෙන් රනිල් සීයාගේ *** පයින් ගසා එලවන දිනය උදාවෙනවා. රටේ මිනිසුන් දැන් ඇඟිලි ගැන ගැන ඉන්නේ , අවුරුදු 76 කට පස්සේ ලබන ඒ වාසනාවන්ත දිනය උදාවන තෙක්. # මාලිමාවට චන්ද කෝටියක් # ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයා නියත ජනාධිපති !!!

:       8       12

සුජිත් Wednesday, 11 September 2024 11:26 AM

අනේ ඔබ වගේ මෝඩයෙක් කියන්න අවශ්‍ය නැහැ... ගෝඨාභය ජනාධිපති කරන්න ලක්ෂ හැටනවයක් හා සජිත් ජනාධිපති කරන්න ලක්ෂ 55ක් ඡන්දය පාවිච්චි කළාම එක්කෝටි විසිහතර ලක්ෂයක් මිනිස්සු රනිල්ට පයින් ගසා පක්ෂය කුජීතම කර එලවා දැම්මා. ඔය අතරේ ලක්ෂ හැටනවයක් හා තුනෙන් දෙකේ බලය ලැබුණු එවුන් නැව්වල හැංගිලා ජීවිතය බේරාගැනීමට කටයුතු කළා... ලක්ෂ 55 ගත් එකාවත් ඉදිරිපත් වුනේ නැහැ... ඒ වෙලාවෙ චිට් මන්ත්‍රී රනිල් නොහිටින්න රටක් ඉතිරිවෙන්නේම නැහැ. ඔය අදහස් ඉදිරිපත් කරන විජිත්ට මොළයක් තිබෙනවා නම් හිතන්න ඔබ උපන් කාලයේ හා දැන් කාලයේ රටේ සංවර්ධනය යම් පමණකින් වෙලා නැද්ද කියලා. අනුන් කියන එකම කියවන්නේ නැතුව ඔබටත් මොළයක් තියෙනවා නම් ටිකක් හිතන්න පුරුදු වෙන්නකෝ... අවුරුදු 76 ක් මොකවත්ම කලේ නැත්නම් ලංකාවේ විදුලිය කොයින්ද රටින් ගෙනා හාල් කාපු අයට දැන් ලංකාවේ හාල් කොයින්ද උපන් කාලයේ තිබුණු මාර්ග පහසුකම් වැඩිවෙලා නැද්ද? ඔය සංවර්ධනය ඇන් ඇම්ලා ජෙප්පො කරපු බාධා නොවුනේ නම් ලංකාවේ සංවර්ධිතම රටක් වෙන්න තිබුණා. ඒත් මෝඩයින්ට කියලා තේරුම් කරන්න බැරිවීම දුකයි...

:       8       8

Perera Wednesday, 11 September 2024 12:34 AM

ජනතාව තමුන්වත් ධූරයෙන් ඉවත් කරනවා

:       7       15

Nilantha Wednesday, 11 September 2024 11:28 AM

ජනාධිපති රනිල්ට ශක්තිමත් කශේරුකාවක් තියෙනවා කියලා පෙන්නුම් කිරීමක් කියන්න පුළුවන්...

:       6       4

fairoos Wednesday, 11 September 2024 02:54 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව විසුරවලා දාන්න බැරිද?

:       1       5

දීපාල් Thursday, 12 September 2024 09:36 AM

අනේ උබ වගෙ මෝඩයෙක්... දැන් බංකොලොත්..... අන්න දියුණුව.... ලෝකයක් දැකලා නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වැස්ස
2024 නොවැම්බර් මස 27 5 0

පවතින අධික වැසි හේතුවෙන් වැව් විශාල ප්‍රමාණයක් වාන් දමමින් පවතින අතර ප්‍රධාන ජලාශ බොහෝමයකද වාන් දොරටු හැර තිබේ.


බී ලූනූ සොරාගත් ලොරි රියදුරු- සහායක ඇතුළු 12ක් මාට්ටු
2024 නොවැම්බර් මස 27 364 0

ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප


බෝවතැන්න ගලයි:ගම් තුනක් තනිවෙයි
2024 නොවැම්බර් මස 27 486 0

නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න


බඹරු ඇන 18 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 27 97 0

කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු


‘ග්ලේන්ෆෝල්‘ ඇල්ල නාය යයි
2024 නොවැම්බර් මස 27 1090 0

පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ.


ජලාශ බාර නිලධරයන්ගේ නිවාඩු අවලංගු කරයි
2024 නොවැම්බර් මස 27 424 0

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන් තම සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්,


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 556 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 760 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2131 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site