(ඩයනා උදයංගනී)
රජයේ කාර්යාල වෙත සේවකයන් කැඳවීම සීමා කිරීමේ තවත් චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇත.
ප්‍රවාහන පහසුකම් සපයාගැනීමේදී ඇතිවී ඇති දුෂ්කර තත්වය සළකා අත්‍යාවශ්‍ය සේවාවන්ට පැමිණෙන අයට වැඩි ඉඩක් ලබාදීම වෙනුවෙන් ඉකුත් 17 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය පරිදි නිලධාරීන් කැඳවීම සීමා කරන ලෙසත්, ආයතනයේ රාජකාරි කටයුතු බිඳවැටීමකින් තොරව පවත්වාගෙනයාමට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් පමණක් කැඳවන ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කළ එම චක්‍රලේඛයේ දැක්වේ.
එමෙන්ම ඉන්ධන පිරිමසා ගැනෙන අයුරින් නිලධරයන්ගේ ගමන් බිමන් සීමා කරන ලෙසත් සියලු රැස්වීම් හා සාකච්ඡා මාර්ගගත ක්‍රමයට පවත්වන ලෙසත් එහි සඳහන් කර ඇත.
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජ්‍ය ආයතනවලට සේවකයින් කැදවීම ගැන චක්‍රලේඛයක්