(මුදිතා දයානන්ද)
රාජ්‍ය ආයතන 73 භාවිතා කරන ගොඩනැගිලි සියයට 97ක්ම නිසි සැලසුමකට අනුව සකසා නැති විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
ඒවාට භාවිතයට සුදුසු බවට නිකුත් කරනු ලබන අනුකූලතා සහතික ද නොමැති බවද එම නවතම වාර්තාවක සඳහන් වේ.
මෙම රාජ්‍ය ආයතන 73 හි හිමිකාරිත්වය යටතේ පවත්නා ගොඩනැගිලි 258කින් 248කට ද, ඔවුන් කුලී පදනම යටතේ ලබාගෙන තිබෙන ගොඩනැගිලි 513කටද අනුකූලතා සහිතක ලැබී නැතැයි ද එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.
අනුකූලතා සහතික නිකුත් කිරිමට සුදුසු නොවූ එහෙත් අදාල ආයතන ප්‍රයෝජනයට ගන්නා අනෙකුත් ගොඩනැගිලි සම්බන්ධයෙන් මේ දක්වා නාගරික සංවර්ධන අධිකාරිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද එම වාර්තාවේ සඳහන්වේ.
රාජ්‍ය ආයතනවල හිමිකාරිත්වය යටතේ පවත්නා හා කුලී පදනම යටතේ ලබාගෙන තිබෙන ගොඩනැගිලිවලට අනුකූලතා සහතික ලබාගැනීම සම්බන්ධයෙන් විගණනය කරන ලද විමසීමේදි එයට පිළිතුරු ලබාදී තිබෙන්නේ ආයතන73 පමණක් වන අතර මෙම වාර්තාවේ දැක්වෙන්නේ එම ආයතන යටතේ පවත්නා ගොඩනැගිලි සම්බන්ධයෙන් පමණි.
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජ්‍ය ආයතන ගැන විගණකාධිපති වාර්තාවක් එළියට
ranjith Monday, 19 September 2022 06:56 AM
මෙහෙව් පාලකයන්ට රටක් හදන්න පුළුවන්ද? බංකොළොත් වෙනවා කියන එක අහන්න දෙයක්ද?