IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රාජ්‍ය ඇමතිවරු හතරක් මාදිවෙලට සමුදෙති

(සුජිත් හේවාජුලිගේ )

කොළඹින් නිල නිවාස ලබාගත් රාජ්‍ය අමාත්‍යවරුන් සිවුදෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස පසුගිය  සතියේදී බාරදී ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

එම පිරිස නිල නිවාස මෙසේ බාරදී ඇත්තේ  පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයෙන් කළ දැනුම්දීමක් අනුවය.

රාජ්‍ය  අමාත්‍යවරුන් තවත් කිහිපදෙනෙකු  මන්ත්‍රී නිවාස බාරදෙන බව දැනුම්දී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (5)

රාජ්‍ය ඇමතිවරු හතරක් මාදිවෙලට සමුදෙති

Sunil Saturday, 07 January 2023 03:07 PM

ලඟදීම පාර්ලිමේන්තු අසුන් වලටත් සමු දීමට සිදුවෙයි.

:       1       12

දාස Saturday, 07 January 2023 04:27 PM

මොනවද හලෝ ඔය කතා? ඔවුන්ට නිල නිවාස හම්බ වෙච්චි හින්දානේ මේ අය මාදිවෙලින් චුතවෙලා තියෙන්නේ... අපි නම් කියන්නේ ඔය කට්ටිය මේ රටින් ගසා කාපුවට මේ ලෝකෙන්ම චුත වෙන්න කියලා...

:       0       14

swene Saturday, 07 January 2023 07:15 PM

ඕක හඬගා කියන්න ඕනෑ දෙයක්ද? මන්ත්‍රී හැටියටයි, ඇමැති හැටියටයි නිල නිවාස දෙකක් ගන්න බැහැ. හැබැයි, හිටපු අගමැති විසින් අගමැති වෙලා ඉන්නාවිට අරලිගහ මන්දිරයයි හිටපු ජනාධිපති හැටියට විජේරාම පාරේ මන්දිරයයි යන දෙකම භාවිතා කළා... ජනතාවට සේවය කරන්න.

:       0       8

Bamunuarachchi Sunday, 08 January 2023 08:13 AM

ජීවිත වලට සමුදුන්නා නැතිනම් දේශපාලනයට සමුදුන්නා කියලා අහන්න ලැබුනොත් තමයි අපිට සතුටු.

:       0       0

Bamunuarachchi Sunday, 08 January 2023 08:15 AM

ලයිට් බිල්, වතුර බිල් ගෙවලද? ලක්ෂ ගණන්වලින් පොලු තියලද කියා සොයා බලා මේ වගේම ප්‍රසිද්ධ කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 584 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 604 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 575 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 427 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 416 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 3829 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25132 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18850 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site