IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රාජ්‍ය ඇමැති ෂෙහාන්ට මරණ තර්ජන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ  මහතා ඝාතනය කර  පුළුස්සා දමන බවට   නාඳුනන පුද්ගලයකු සිදුකරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින්  විමර්ශන ආරම්භ කර ඇතැයි  උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඊයේ   (15) පස්වරු 4 ට හා 4.09  ට එම තර්ජනාත්මක ඇමතුම් දෙක ලැබී ඇති බව   මුදල් රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ කළමනාකරණ සහකාරවරයෙක් සහ කාර්යාල කාර්ය සේවකයෙක්  පැමිණිලි කර ඇත.

‘ඡන්දෙ කාලෙදි අපි තමයි සර්ට උදව් කරේ ,එයාට කොළඹට වෙලාම ඉන්න කියන ආයි මෙහේ එන්න එපා කියන්න ,ආවොත් ජීවිතයෙන් තමයි වන්දි ගෙවන්නේ වෙන්නේ‘ යැයි පවසා දුරකථනයේ විසන්ධි කර ඇති බව  " කාර්යාල කාර්ය සහයකයා  කරන ලද එම පැමිණිල්ලේ සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියා කීය .

 

 



අදහස් (10)

රාජ්‍ය ඇමැති ෂෙහාන්ට මරණ තර්ජන

ගමේ එකාලා Thursday, 16 May 2024 02:33 PM

කොයි දේශපාලුවත් ඡන්දේ කිට්ටු වෙන කොට තමා ගමට එන්නේ. ජනතාව මතක් වෙන්නේ. එනකොට නම් එන්නේ දත් සෙට් එකම එළියට දාගෙන හිනාවෙවී වැදගෙන. උන් ඡන්දෙන් දිනුවට පස්සේ අන්තිමට අපිට උන්ගේ පස්සේ වැටී වැටී යන්ඩ වෙනවා.

:       2       21

wedage Thursday, 16 May 2024 03:01 PM

ඇයි අර නඩුකාර උන්නාන්සේ කෙනකුටත් මේ වගේ තර්ජනයක් කරලා තිබුණේ

:       0       17

Ratne Thursday, 16 May 2024 03:45 PM

දිනන්න බැරි නිසා, ඡන්දෙට කලින් දේශපාලන රැකවරණ ඉල්ලලා යුරෝපයට පැනගන්න හේතු හැදෙනවා වගෙයි.

:       3       20

අරවින්ද මොනරවිල Thursday, 16 May 2024 04:21 PM

මස් කඩ මුදලාලි කෙනෙක්ගෙන්ද දන්නේ නැහැ ?

:       1       1

සෙනෙවිරත්න Thursday, 16 May 2024 05:51 PM

වැලි, පස්, ගස් පර්මිට් සහ කොන්ත්‍රාත් දෙනවා කියලා උදව් ගත්තු එකෙක් වෙන්න ඇති...!

:       1       1

පිටරටවැසියා Thursday, 16 May 2024 06:06 PM

මැතිවරණ ප්‍රචාරණ කටයුතු දැන්ම පටන් අරන්. එකත් නොමිලේම. මේ වගේ පුවත් ඉදිරියට වැහි වහිවී ජනතා අනුකම්පාව සහ මනාපය සඳහා.

:       0       3

විජිත් Friday, 17 May 2024 05:14 AM

බොරුවක් වෙන්න බැහැ . මේකා කරන සක්කිලි වැඩ නිසා ගමේ මිනිස්සු විතරක් නොවෙයි මේ රටේ හැම කෙනෙක්ම වාගේ මොවුන් එක්ක දැඩි වයිරයකින් පසුවෙන්නේ. එය ඉතාම සාධාරණ දෙයක්. මේගොල්ලෝ හිටියේ නොමැරෙන මිනිස්සු කියලා හිතාගෙන. තව මාස දෙක තුනකින් චන්දෙන් අනිවාර්යයෙන්ම පැරදිලා හැංගිලා ඉන්න තමයි වෙන්නේ.ආරක්ෂකයෝ නැහැ, ඩිෆෙන්ඩර් නැහැ, බල්ලෙක්වත් ගණන්ගන්නේ නැහැ, නිකම්ම බල්ලා මාක් !!! තනියම පාරේ ගියොත් ඉවරයි...කොල්ලෝ කෙල්ලෝ එකතුවෙලා සේමසිංහව සම්බෝල හදන්න බලාගෙන ඉන්නේ.

:       0       4

Bunny Preena Friday, 17 May 2024 09:23 AM

ලංගම හිතවත් පාක්ෂිකයෙකුට බොරු පොරොන්දු දුන්නහම හිතේ අමාරුවට කරන මෙවැනි තර්ජන වලටත් මුහුණ දෙන්න වෙයි

:       0       2

Rata Perata Friday, 17 May 2024 11:54 AM

උඹලා කරන බලු වැඩ වලට ඔහොම නොවුනොත් තමයි පුදුමේ

:       0       3

සනත් Friday, 17 May 2024 10:07 PM

දුටු ගැමුණු අංක2. ඔන්න කතාව මෙහෙමයි. තව ටික දවසකින් ගේ ගාව කට්ටියක් කැරකෙනවා. ඉන්පස්සේ වාහනේට ගලකින් ගහනවා. හොඳ වෙලාවට ගැමුණු 2 ට ඒක වදින්නේ නැහැ. පොලීසියෙන් ලොකු විමර්ශනයක් කරනවා. ඒක ගැන හැමතැනම මාධ්‍ය සාකච්ඡා තිය තියා කියාගෙන යනවා. අනුරාධපුර පෝට්ටුවට පණ දෙන දවසෙත් කියනවා. එන්න දැන් අපි රැවටෙමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 131 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 714 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 490 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3157 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 21 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site