(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
රජයට අයත් දේපළ සෙලෙන්දිවා ඉන්වෙස්මන්ට් හා ලෙෂර් සමාගම්වලට පවරා දීම හෝ බදුදීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉංජිනේරුවරයෙක් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි වරලත් ඉංජිනේරුවරයකු වූ කපිල රේණූක පෙරේරා මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , මුදල් අමාත්‍යාංශය ලේකම් ආර්.ආටිගල, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු 19 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
නීතිඥ දර්ශන වේරදූවගේ මහතා මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
එම සමාගම මගින් රටේ ආරක්ෂාව , භෞමික අඛණ්ඩතාවය ,සහ ස්වෛරීභාවයට තර්ජනයක් වන බවද , එමගින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සදහන් කරමින් එම සමාගමට රජයට අයත් දේපල පැවරීම , විකිණීම නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගො
බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
රජයේ දේපල පෞද්ගලික සමාගම්වලට දීමට එරෙහිව පෙත්සමක්
SUNIL MILANO Wednesday, 30 June 2021 03:27 PM
යහපාලනය ගෙඩිපිටින් විකුණන කොට... මේ අය කොහේද දන්නේ නැහැ හිටියේ?
සඳුන් ගමගේ Wednesday, 30 June 2021 05:59 PM
යහපාලනය බදු දුන්නේ හම්බන්තොට වරාය පමණයි. ඒ ඔබගේ වහල් ආණ්ඩුව හදපු වරායේ අදායමක් නැතිව චීන්නුන් එය ඉල්ලා සිටි නිසයි. ඔබත් ඒ වහල් ගෝත්‍රිකයෙක් බව පෙනෙනවා. ලැජ්ජා නැතිද ඔබට..?
RohanaWednesday, 30 June 2021 10:40 PM
දෙගොල්ලම එකම කාසියේ දෙපැත්තනේ. ඔය යසට යහපාලන කට්ටියගෙන් කොටසක් මේ ආණ්ඩුවේ ඉන්නේ. ඒකයි මේ සාම්ප්‍රදායික දෙගොල්ලටම බලය නොදිය යුතු වන්නේ...!!!
Cisco Wednesday, 30 June 2021 04:10 PM
මම දකින විදියට මෙහිදී සිදුවන්නේ පුද්ගලික අංශයත් සහභාගිකරගෙන මෙම දේපල සංවර්ධනය කරන එක. මහජන කොටස් නිකුතුවකින් මහජනතාවටත් අවස්ථා ලැබෙනවා.. මේ ආයෝජනයට. කුමක් වුවද නීතියේ තීරණය එනතුරු...
amare Wednesday, 30 June 2021 06:11 PM
සජිත්ලා බලයට පත්වුණු වහාම, පොහොට්ටුව විකුණපු සියලු දේ නැවත පවරා ගන්නවා කියලා ෆොන්සේකා මහත්මයා කිව්වා.
sri lanka Wednesday, 30 June 2021 06:17 PM
නොදන්නා දේවල් කතා කරන්නේ නැතිව ඉන්න... ඔබ ගැන මම හොඳින්ම දන්නවා. ඔබ මිලානෝ කෑල්ලක් දමාගත්තාට මිලානෝ මොනපාටද කියලාවත් දන්නේ නැති දකුණේ ගස් ගොනෙක්... අවශ්‍ය නම් ඔබේ නමත්, ඉන්නේ කොහෙද, කරන්නේ කුමක්ද කියලත් කියන්නම්...!!!