(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය නිලධාරීන්ට පදනම් විරහිත චෝදනා කරමින් දෝෂ දර්ශනයට ලක් කිරීමෙන් වළකින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
එවැනි අසත්‍ය ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බවද කතානායකවරයා දැනුම් දුන්නේය
.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රජයේ නිලධාරීන්ට බොරු චෝදනා එපා
අරවින්ද මොනරවිල Tuesday, 05 March 2024 11:01 AM
රජයේ නිලධාරීන් කෙසේ වෙතත් කතානායක හැටියට ඔයාගේ හැසිරීම හා වැඩ පිළිවෙලවල අන්තීම කැතයි නින්දිතයි කියලා තමන්ට නොතේරෙන එකයි වැඩේ.
HafeelTuesday, 05 March 2024 02:28 PM
ඔව් ඔව්. මෙයා වගේ කතානායකයෙක් පාර්ලිමේන්තු ඉතිහාසයේ පත් වෙලාම නැහැ. රට ගොඩ දාන්න එක කෙසේවෙතත්, මෙයාගේ පවුලේ සේරම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ. මෙයාව පත්කළ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට කරපු ලොකුම උපහාරයක්...
සෙනෙවිරත්න Tuesday, 05 March 2024 12:50 PM
තමුන්ගේ කල් ක්‍රියාව යහපත්ද කියලා කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලන්න.
පිටරැටියා Tuesday, 05 March 2024 03:06 PM
තමුන් කියන කරන දේවල් ලෝකෙම දකිනවා.. තමුන් ගැන වුණත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි.
Lakmal Tuesday, 05 March 2024 06:24 PM
කතානායක විදිහට උඹව ගැලපෙන්නෙත් නෑ. උඹව ගැලපෙන්නේ රාජපක්ෂ ලොවන්න