IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


රජයේ බදු ප්‍රතිපත්තිය ගලවා ගැනීමේ මෙහෙයුමක්

(අංජුල මහික වීරරත්න)

වත්මන් බදු ප්‍රතිපත්තිය සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුලත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිදු විදෙස් රටක් සමඟ ගනුදෙනු  කිරීමට අවස්ථාව නොලැබෙන බවද ජනාධිපතිවරයා කීය.

2023 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය ද සාමාන්‍ය අය වැයක් නොව, වැටී ඇති ආර්ථිකය ගොඩනැංවීමේ මෙහෙයුමක් බව  ජනාධිපතිවරයා  සඳහන් කළේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (21)  පස්වරුවේ කොළඹ කිංස්බරි හෝටලයේදී පැවති “2023 බදු සමුළුව” ආරම්භක දේශනය සිදු කරමිනි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පමණක් බව  පැවසූ ජනාධිපතිවරයා ඒ හැර වෙනත් කිසිදු ආයතනයක්, පක්ෂයක් හෝ පුද්ගලයෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා හෝ විකල්ප ඉදිරිපත් නොකළ බව  සඳහන් කළේය.



අදහස් (7)

රජයේ බදු ප්‍රතිපත්තිය ගලවා ගැනීමේ මෙහෙයුමක්

Rasika Tuesday, 21 February 2023 09:16 PM

රටේ අභිවෘද්ධිය වෙනුවෙන් අපි බදු ගෙවීමට කැමැතියි. නමුත් අර බදු නොගෙවන මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගෙන්ද නියමිත බදු අය කරන්න...

:       0       3

Rata Perata Tuesday, 21 February 2023 10:43 PM

මෝඩ ඔස්තාර් වගේ හැම මගුලකටම කට දානවා .ඔයා මොනවද ආර්ථිකය ගැන දන්නේ .නීති විභාගය විතරයි .කතා කරපු නඩුවකුත් නෑ .ඒත් දැන් රඟපාන්නේ නිකම් සියල්ල දත් වගේ .එජාපෙ ට කරපු එකෙන්ම සුදුසුකම් පේනවා

:       1       3

Perera Tuesday, 21 February 2023 11:10 PM

"ගලවා ගැනීමේ ප්‍රතිපත්තියක් " නම් තමයි දැන් අත පයත් ගැලවිලා ගිහින් බදුම ගෙවලා

:       0       3

Kumara Tuesday, 21 February 2023 11:53 PM

සක්කිලියෝ හොරාකාපු සල්ලි තොගේ ගෑනිගේ රෙද්ද අස්සෙන් අරගෙන දාපන් බදු ගහන්න ඕනේ නේ

:       0       3

Rangana Wednesday, 22 February 2023 07:12 AM

ලංකාවේ බදු ආදායමෙන් 86% රාජ්‍ය සේවක පඩි ගෙවන්න යනවා. කලින් ජනාධිපති රාජ්‍ය සේවකයෝ 125000 ක් බදවා ගනිද්දී මහ බැංකු අදිපති, භාන්ඩාගර ලේකම්, අදායම් බදු ජෙනරල් විරුද්ධ නොවුනේ ඇයි? කොන්ද පන නැති රජ්‍ය නිලදාරින් නිසා සමන්‍ය මිනිසුනගේ පිට 36%බදු බරක් පැටෙව්වා.

:       0       4

අරවින්ද මොණරවිල Wednesday, 22 February 2023 09:09 AM

ඔව් ඒක රට විනාශ කෙරුව හොර කෑව කමිබ හොරු කල්ලිය ගලවා ගැනිමේ මෙහෙයුමක් තමයි. ඒ මෙහෙයුමට මේ හොර කල්ලිය වෙනුවෙන් බිල්ලට යන්නෙ රටේ වෘතිකයන් ඇතුලු වැඩ කරන ජනතාවයි.

:       0       3

දිමුත් Wednesday, 22 February 2023 03:42 PM

අපේ ඇට ගලවා ගැනීමේ මෙහෙයුමක් වගේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2138 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 502 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1029 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5658 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 749 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4547 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site