IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


රජය යන පාර වෙනස් නොකළොත් ප්‍රශ්න රැසකට පාර කැපේවි

(අංජුල මහික වීරරත්න)

රජය ගමන් කරන මාවත දැන්වත් වෙනස් නොකළොත් ඉදිරියේදී රටට බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් ලංකා රජයට වගවීමක් නැති බව ජාත්‍යන්තරයට හැඟී ගියහොත් ලබන මාර්තු මාසයේ ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් පිළිබඳ සමුළුව ශ්‍රී ලංකාවට අවාසි සහගත ලෙස බලපෑ හැකි බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක දී රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

 



අදහස් (6)

රජය යන පාර වෙනස් නොකළොත් ප්‍රශ්න රැසකට පාර කැපේවි

Raveendra Monday, 20 September 2021 06:42 AM

"බුරුවන්" රෑන තමන්ගේ පක්ෂය රට පාලනය කරන සෑම අවස්ථාවකම අසූචි වලවල් හරහා අසූචි නාන ගමන් ගිය ඒ සුන්දර මතකයන් මතකයට නගමින්ද ගොයියෝ අනිත් "හරකුන්ට" හරිපාරේ යන්න කියන්නේ.....

:       2       5

Perera Monday, 20 September 2021 08:21 AM

එයාලට විසඳගන්න බැරිම ප්‍රශ්නයක් ආවොත් අපි අපිම ඒ ප්‍රශ්න විසඳාගමු .මොකද එතකොට එයාලා එයාලාගේ රටවල්වලට ආපහු යාවි නේ

:       4       2

ජල්තර Monday, 20 September 2021 08:45 AM

ඔව්, ඔව්... හැබැයි රටට නෙමේ.... යූ.ඇන්.පී. එකට....! තව ටික කාලයක් යන කොට මොවුන්ට ඇඩ්‍රස් නෑ.. ලංකාවෙ දැන් මෝඩ ඡන්ද දායකයො නෑ.

:       3       5

SUNIL MILANO Monday, 20 September 2021 12:15 PM

නැත. එක්කෙනෙක් ජෝකර් ය.පුතානෝගේ රෙකොර්ඩ් කඩලා ඉවරයි .අනේ අනිච්චන් යූ.එන්.පී යකට ගිය කලක්

:       2       7

විජේ Monday, 20 September 2021 02:42 PM

මංමුලාවී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ, මංමුලා වූ සමනලියකගෙනි, පාර අසා සිටියේ...

:       1       1

RaveendraMonday, 20 September 2021 03:46 PM

ගුණදාස කපුගේ මහත්මයාගේ ඉතාමත්ම සුන්දර, අර්ථවත් ගීතයක් මේ කොහෙවත් යන "අපතයින්ගේ" කථා සමග සම්බන්ධ කිරීමට උත්සාහ කිරීම සුදුසු නොවේ යයි අපගේ පුද්ගලික මතයන් වන්නේය...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පුත්තලම ජාජබට
2024 නොවැම්බර් මස 15 24 0


යාපනයම ජාජබට
2024 නොවැම්බර් මස 15 49 0


රත්නපුරම ජාජබට
2024 නොවැම්බර් මස 15 481 0


කුරුණෑගලම ජාජබට
2024 නොවැම්බර් මස 15 577 0


කෑගල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 406 0


දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 491 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 572 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1688 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site