IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයට එරෙහි වාරණය දික් කරයි

(රේඛා තරංගනී ෆොන්සේකා)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය විධිමත් කාර්ය පටිපාටියක් සකස් නොකර  පවත්වන්නට යෑමට එරෙහිව දින දාහතරකට බලපැවැත්වෙන ලෙස  ඉකුත් ජුලි 16 වැනිදා  මොරටු දිසා අධිකරණය නිකුත් කළ තාවකාලිකව අත්හිටුවීමේ වාරණ නියෝගය අගෝස්තු පස්වැනිදා දක්වා යළි දීර්ඝ කරන ලෙස මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා අද නියෝග කළේය.

එදිනට විරෝධතා තිබේ නම් ලිඛිත විරෝධතා ගොනු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත නියෝග කරනු ලැබීය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබූවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහ නිලතල දරන සාමාජිකයින් දහනවදෙනෙකුට එරෙහිව සෞඛ්‍යය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක(වතු හා නාගරික සෞඛ්‍ය) වෛද්‍ය ජී.ජී චමල් සංජීව මහතා විසින් අධිකරණයට ගොණුකළ පැමිණිල්ලකට අනුවය.



අදහස් (1)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයට එරෙහි වාරණය දික් කරයි

sisira Friday, 30 July 2021 07:59 AM

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විශ්‍රාමලත් වෛද්‍ය නිලධාරීන්ගේ කණ්ඩායමක් වසර 2කෙන් දෙකට පත් කරන්න. එසේ නොවුනහොත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාෆියා කල්ලිවල ග්‍රහණයට නටුවනු ඇත. විශ්‍රාමලත් වෛද්‍ය නිලධාරීන්ගේ කණ්ඩායමක් පත් උවහොත් ඔවුන් නොමිලයේ මෙම සේවාව කරනු ඇත. එවිට සෞඛ්‍ය සේවය වර්ජන පවා අඩුවීමක් සිදුවනු ඇත. වර්තමාන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවය පරිපාලනය හෝ ඔවුන්ගෙන් ඉටුවිය යුතු සේවය පසෙකලා රටපුරා තිබෙන්නා වූ වර්ජන / අර්බුධ සොයමින් ඒවා ඔවුන්ගේ කරගැනීමට උත්සාහ කරන මාෆියා කණඩායමක් බව ජනතවගේ හැගීම වේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 11 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 185 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පළාත් දෙකක කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර
2024 නොවැම්බර් මස 06 583 0

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ


ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 541 1

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 1358 6

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 1682 3

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 26 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site