IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


රජයේ වියදම් භාණ්ඩාගාර ලේකම්වරයාට පවරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම මස 6 වැනිදා සිට ඉදිරි මාස තුන සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් දැරීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපතිවරයා විසින් අද (06) අධිකාරී බලපත්‍රය නිකුත් කරනු ලැබීය.

ඒ අනුව රජය විසින් ගෙවීමට ඇති හිඟ බිල්පත් හා අනෙකුත් ප්‍රමුඛතාවන්ට වියදම් දැරීමට අමාත්‍යාංශවලට හැකියාව ලැබේ.



අදහස් (8)

රජයේ වියදම් භාණ්ඩාගාර ලේකම්වරයාට පවරයි

kamal Friday, 06 March 2020 09:47 PM

එල එල, ඡන්දෙට තියෙන තුට්ටු දෙකත් වියදම් කරලා හාඩප් වුණාම අපිට බනින්න. හිරේ දාන්න කෙනෙක් ඉන්නවා.

:       0       2

rana Saturday, 07 March 2020 08:05 AM

සල්ලි එහෙම තියනවද...?

:       0       14

මුණසිංහ Saturday, 07 March 2020 11:09 AM

ඉතා හොඳ බුද්ධිමත් තීරණයක්...

:       112       99

Wada bari viruwa Sunday, 08 March 2020 03:46 AM

ජනාධිපතිකමත් කාටහරි පැවරුවානම් ඉවරයි. එතකොට ඉදලා හිටලා තැනකට බොරුවට ගිහින් විද්‍යාත්මක ක්‍රමවේදයකට විසදන්න කියලා ඉන්න තිබ්බා. ආවෙනම් රට බේරගන්න. දැන් කැලෑ කපනවා, පුරාවස්තු විනාශ කරනවා, මහ විරු සැමරුම් තියෙනවා, මහ බැංකු හොරු එළියේ, පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තෝ නැහැ, රජයේ සේවකයින්ට පඩි ගෙවන්න සල්ලි නැහැ, ලොකු හොරුන්ගේ නඩු සාක්කි අවුල් කරලා යට ගහනවා.

:       32       98

මුණසිංහSunday, 08 March 2020 06:42 AM

මේව ඔක්කොම කරන්නේ ජනාධිපතිද? නැත්නම් මේ ඔක්කොම ජනාධිපතිම කරන්න ඕනද? එහෙම නම් රටට ජනාධිපති කෙනෙක් විතරක් හිටියාම ඇති. පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ. හැබැයි අන්තමට නැති කරල දාපු රටක ජනාධිපති මෙි ටිකට කරපු දේත් ඇති.

:       53       6

isuru Sunday, 08 March 2020 08:34 AM

මහින්ද මහත්තයා වගේ මෙවර පොහොට්ටුවේ මැතිවරණ වියදමුත් භාණ්ඩාගාරය ලේකම්ට පවරයිද..?

:       9       2

vidya Tuesday, 10 March 2020 09:12 PM

ජනාධිපතිතුමනි. ඉතාම කදිම අදහසක්. විශේෂයෙන්ම පව්ලේ උදවියට මුදල් අතපත ගාන්න දෙන්න එපා.

:       0       0

KumarWednesday, 11 March 2020 03:55 PM

එතුමා ඔබගේ ඉල්ලීම සතුටින් ඉෂ්ට කරනවාමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘වත්මන් රජය වික්‍රමසිංහ අඩිපාරේ යනවා‘
2024 නොවැම්බර් මස 27 50 0

ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා


කෝටි 7 කොල්ලයේ ප්‍රධාන සැකකරුවෝ මාට්ටු
2024 නොවැම්බර් මස 27 194 0

මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම


කාර්තිවු ගසාන ගිය සිසුන් 4 කගේ සිරුරු සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 1118 2

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසි


ලංකාවට ඕන වෙලාවක උදව් කරන්න කැමති බව ඕස්ට්‍රේලියාව කියයි
2024 නොවැම්බර් මස 27 279 0

අල්ලස් දූෂණ වලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.


නැ‘හිර මුස්ලිම් පාසල් දින දෙකක් වහයි
2024 නොවැම්බර් මස 27 84 0

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .


ණය ප්‍රතිව්‍යුහගත මෙහෙයුම් ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්
2024 නොවැම්බර් මස 27 305 0

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇතැයි ජනාධි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2143 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site