(ආරියරත්න රණබාහු)
විශිෂ්ට සාහිත්‍ය නිර් මාණ පෝෂණය කළ සාහිත්‍යධරයන් රාජ්‍ය සම්මානයෙන් පිදීමට ලක්කෙරෙන 65 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය මරදාන එල්ෆිනිස්ටන් රගහලේදි අද (14) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට ගිහි පැවිදි ආරාධිතයෝ රැසක් එක්ව සිටියහ.
එදිහී සිංහල අංශයෙන් සම්මාන ලැබූවෝ
1. හොදම ස්වතන්ත්‍ර නවකතාව : කුරහඩෙකි වියැකෙන - නෝබට් අයගමගේ
2. හොදම ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථය : සෝලියස් මෙන්දිස්ගේ නව කැලණි විහාරයේ සිතුවම් - වජිර නලින්ද ජයතිලක
3. හොදම ස්වතන්ත්‍ර කෙටි කතා සංග්‍රහය : සූරිය කලාන්තය සහ අනාථ කතා - එරික් ඉලයප්ආරච්චි
4. හොදම ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහය : හැගුම් ගගෙහි හැංගිලා - ලක්ශාන්ත අතුකෝරළ
5. හොදම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය : ඇන්ටික් කඩයක මරණයක් - අශෝක හදගම
6. හොදම සිනමා හා රූපවාහිනී නිර්මාණ කෘතිය : ප්‍රශස්ථ මට්ටමේ නිර්මාණ නැත
7. හොදම පරිවර්ථන ශාස්ත්‍රීය හා පර් යේෂණ ග්‍රන්ථය : ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව - පී.බී. ගලහිටියාව හා ලියනගේ අමරකීර් ති
8. හොදම විවිධ විෂයක ග්‍රන්ථය (මානව ශාස්ත්‍ර): කලාව සොයා යාම - එරික් ඉලයප්ආරච්චි
9. හොදම විවිධ විෂයක ග්‍රන්ථය (සමාජ ශාස්ත්‍ර) : විශ්ව විද්‍යාලය යනු කුමක්ද? - ලියනගේ අමරකීර් ති
10. හොදම විවිධ විෂයක ග්‍රන්ථය (පරිවර් තිත) : කලාවේ තේරුම කුමක්ද? - සේනාරත්න වීරසිංහ
11. හොදම පරිවර් තිත නවකතාව : මාක්ට්වේන් හකල්බරි ෆින්: රාණි සේනාරත්න රාජපක්ෂ
12. හොදම පරිවර් තිත කෙටි කතා සංග්‍රහය : මුහුමලේ සුළග - ජී. ජී. සරත් ආන්නද
13. හොදම පරිවර් තිත පද්‍ය සංග්‍රහය : තුටින් පිරී ගිය එක් මොහොතක් - සසංක පෙරේරා සහ ඉන්දු ගමගේ
14. හොදම පරිවර් තිත නාට්‍ය ග්‍රන්ථය : බැද්දේ සිළිදු - චිත්‍රා ජයතිලක
15. හොදම පරිවර් තිත යොවුන් සාහිත්‍ය කෘතිය: ඕස් දේශයේ අපූරූ මායාකරු- ප්‍ර මෝද් නිල්වලා හේවාවිතාරණ
16. හොදම යොවුන් සාහිත්‍ය කෘතිය : ජා ජා ඩි - කසුන් සමරතුංග
17. හොදම විද්‍යා සාහිත්‍ය කෘතිය: සක්වල චක්‍රය - දිනේෂ් ගුණතිලක
18. හොදම ළමා සාහිත්‍ය කෘතිය ( 1 වැනි කාණ්ඩය) : බක බක බක කතන්දරේ - ශෝභා පීරිස්
19. හොදම ළමා සාහිත්‍ය කෘත.ිය (2 වැනි කාණ්ඩය) : සද තරු නෑයෝ - සංජය වික්‍රමාරච්චි
20. හොදම පිටකවර නිර් මාණය : ජෙගන් ගනේෂන් විසින් රචනා කරන ලද අතිශය අභ්‍යන්තර පරීක්ෂණය කෘතියේ පිටකවරය - පවන් අංජන
බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි
පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල
ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.
ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.
කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය
ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රාජ්‍ය සම්මානලාභියෝ