(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ 2022 මාර්තු මාසය අවසන් වන විට මධ්‍යම රජය විසින් ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 21,696.6 ක් බව මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පේනවා දෙයි.
මහ බැංකුවේ දත්ත වාර්තා වලට අනුව 2022 පෙබරවාරි මාසය අවසාන වන විට මධ්‍යම රජය විසින් ගෙවීමට තිබූ මුළු ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 17,940.2 ක් ලෙස සටහන් විය.
ඒ අනුව මාර්තු මාසය තුළ රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,756.4 කින් වැඩි වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජයේ සමස්ත ණය ඉහළට
jagath Monday, 27 June 2022 07:13 PM
ලංකාව බංකොළොත් වීමට ප්‍රධානවම වගකිව යුතු, මහින්ද, ජොන්ස්ටන්, රෝහිත, බැසිල්, මහින්දානන්ද ඇතුළු වගකිව යුත්තන්ගේ සියලු දේපළ රාජසන්තක කර එම මුදලින් හැකිතාක් ණය ගෙවිය යුතුයි.