IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


රජයේ සේවකයනට ගුරු වෘත්තියට වරම්

(රංජන් කස්තුරි)

උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයට රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීනට අයඳුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා තිබේ.

අධ්‍යායන පොදු සහතික පත්‍ර උසස් පෙළ පංති සඳහා පවතින විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින හෙයින් ඒවා සම්පූර්ණ කිරීමට මෙම පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම තරග විභාගයෙන් පසුව ගුරුවරුන් පත් කිරීමෙන් පසුව තවදුරටත් පුරප්පාඩු පවතින්නේ නම් ඒ සඳහා පළාත් සභා මගින් උපාධිධාරීන් බඳවා ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 



අදහස් (6)

රජයේ සේවකයනට ගුරු වෘත්තියට වරම්

චන්දන Wednesday, 08 February 2023 06:57 PM

මේ බඳවා ගන්න අයට ස්ථිර පඩි නැහැ. අවුරුදු 3ක් දීමනා විතරයි. අවුරුදු 3ක් ඇතුළත අධ්‍යාපන ඩිප්ලෝමා කළ යුතුයි. ඉන්පස්සේ තමා ගුරු සේවයේ ස්ථිර පත්වීම දෙන්නේ.. අනෙක ගුරු වෘත්තියට සුදුසුම අය BEd උපාධිය තියෙන අය... නමුත් එයාලා එක්කෙනෙක්වත් ගන්නේ නැහැ. ඒ ඇයි?

:       3       3

warunaWednesday, 08 February 2023 09:50 PM

උසස් පෙල උගන්වන්න අදාල විශයට ගැලපෙන උපාධිය තියන අය වෙන්න ඕන. එහෙම නැතුව B.Ed කරපු පලියට ගුරුවරු වෙන්න බෑ අදාල තරග විභාගය සමත් වූ සහ ප්‍රායෝගික පරික්ශන සමත් වී ගුරුවරු වීමට සුදුසු අය පමනක් ගුරු සේවයට බදවාගත යුතුයි. උසස්පෙලින් ලංකාවේ පලවෙනියා උනත් වැඩක් නෑ තමන්දන්න විශය කරුනු ළමයින්ට තේරෙන්න උගන්වන බරිනම්. දෙවැනි කාරනය තමයි රජයේ සේවය කරන උපාධිදාරින් ප්‍රමානය වැඩී ඒනිසා රජයේ සේවයට අලුතෙන් බදවාගැනීම සුදුසු කරුනක් නෙමෙයි. ඉන්න සේවකයන් ඵලදායී ලෙස යොදාගැනීම තමයි රජය මේ වේලාවේ කරන්න ඕන. තුන්වෙනි කාරනය තමයි උපධිය ගත්තා කියලා රජයේම රැකියාවක් ඕනෙ කියන අයව ගන්නම හොදනෑ

:       0       0

pakeer Wednesday, 08 February 2023 10:42 PM

බඩුම තමයි .මේ යක්කු අධ්‍යාපනේ කන්නම හදනවා වගේ .මේ වැඩකට නැති රාජ්‍ය සේවකයෝ .මොනවා උගන්නන්නද කමයින්ට ?වර්ජන කරන හැටි ,හොරක ම් කරන හැටි .කාලේ කන හැටිද උගන්වන්නේ ?

:       0       0

Prase Thursday, 09 February 2023 07:51 AM

අධ්‍යාපනය ,රජයේ සේවය දවසින් දවස අගාධයට අසීමිත ලෙස ගෑනු බඳවා ගැනීම නිසා

:       0       0

Lalla Thursday, 09 February 2023 09:11 AM

විෂයන්ට අදාල උපාධිය සම්පූර්ණ කල අය කමක් නෑ.ඒත් වියපත් අයට ගුරුවෘත්තියට ගිහිල්ල පුහුණුව දෙන්න යන කාලය දරුවන්ට කරන අපරාධයක් නොවේද?

:       0       0

namal rajapassa Thursday, 09 February 2023 11:24 AM

මේක වැරදි තීරණයක්, අපි බලය දෙන ගමන් ඒක වෙනස් කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 821 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 209 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1679 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 196 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 474 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2395 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site