IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රාජ්‍ය සේවකයන්ට ජීවන වියදම් දීමනාවක් දෙන්න

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බඩු මිල ඉහළ ගොස් ඇති හෙයින් රාජ්‍ය සේවකයන් සඳහා ජීවන වියදම් දීමනාවක් කෙටි කලකට හෝ ලබා දෙන  ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී  අසංක නවරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගි වෙමිනි.



අදහස් (13)

රාජ්‍ය සේවකයන්ට ජීවන වියදම් දීමනාවක් දෙන්න

225 1 හරක් පට්ටියේ කෙඳිරිලි. Saturday, 13 November 2021 07:20 PM

මන්ත්‍රී තුමා හැමදාම ඡන්ද බලාගෙන දීල දීලා තමයි මේ රට මේ තත්වෙට ඇවිත් තියෙන්නේ... දෙනවා හැබැයි කිසිම කෙනෙක් අනිත් පැත්තට රටට දෙයක් කරන්නේ නැහැ. මිනිස්සුත් රටට දෙයක් වෙන වැඩක් කරන්න ඕනේ... විශේෂයෙන් රාජ්‍ය සේවයේ වැඩක් කරගන්න ගියම පුද්ගලික අංශයේ මිනිස්සු දවසේ වැඩේට දවස් 5-10ක් යනවා.. මාස ගණන් ගාටනවා. එහෙම වූ නිසා රටෙන් එළියට ගිය ආයෝජන ප්‍රමාණය සහ එයින් රටට ලැබෙන්න තිබුණු ආදායම අතිමහත්... කොරියාවෙන්වත් ඉගෙන ගන්න... රටේ මිනිස්සු නිෂ්පාදනයට යොදවන්න. කොමිස් ගහලා කරන මජර වැඩ නවත්වන්න.. ආයෝජකයින්ට නිවැරදි විදියට සලකලා අපනයනයට අවශ්‍ය ආයෝජන ගෙන්වාගන්න.. රාජ්‍ය සේවය අවම මට්ටමෙන් උපරිම කාර්යක්ෂමතාවෙන් වැඩ කරවන්න.. නැතිනම් මේ වගේ කතා කියකියා ඉඳලා රට තවත් වලපල්ලට යවන්න... රටේ ඉන්න මහා එවුන්ගේ ඉඳලා හැමෝටම තේරෙන්න ඕනේ අපි මේ යන කම්මැලි, නිකන් ඉඳලා කන ක්‍රමේ වෙනස් කළේ නැතිනම් මේ රට විකුණන්න වෙනවා. ඒකට පක්ෂ විපක්ෂ හැමෝම එකතු වෙලා පොදු ප්‍රතිපත්තියකට එන්න ඕනේ. එහෙම කරන්න තරම් උනන්දුවක් තියෙන හරක් පට්ටියක් අපිට නැහැ.. එකම හරක් 225 කැරකි කැරකී ඉන්නවා. හරක් ටික හරියට හිටියොත් එතැනින් පල්ලෙහාට හදන්න ලේසියි.

:       0       6

RaveendraSunday, 14 November 2021 04:24 PM

අප රටේ සියලුම පුරවැසියන්ට මෙන්ම සියලුම දේශපාලුවන්ට කිවයුතු සියල්ල ඔබ විසින් සඳහන් කර ඇති බව සතුටින් දන්වන්නෙමු. දශක කීපයක සිටම පිං මාමලා, නැන්දලා බිහිකිරීමට සියලුම පක්ෂවල කාලකන්නි දේශපාලුවන් ඍජුවම සම්බන්ධ වීම අවාසනාවකි. මේ අයවැයෙන් රජයේ මෙන්ම පුද්ගලික අංශවල සේවකයින්ට කිසිඳු පඩි වැඩිවීමක් නොකළ හිස් අයවැයක් ලෙස උඩු බුරන්න ගත්තේ ඡන්ද ගොඩ වැඩිකර ගැනිමේ අරමුණින් වීම කොතරම් අඥාණද?

:       2       3

Suba Saturday, 13 November 2021 07:24 PM

රජයේ සේවකයෝ... රජයේ සේවකයෝ... මොකක්ද මේ පිස්සුව? රටේ මිලියන 22ක ජනගහණයම රජයේ සේවකයින්ද? හැම පඩි වැඩි වීමක්ම, හැම ප්‍රතිලාභයක්ම රජයේ සේවකයින්ට විතරයි...!!! රජයේ සේවකයින්ගෙන් බහුතරය සුදු අලි. බොහොම ටික දෙනෙක්ගෙන් විතරයි ගෙවන පඩියට හරි හමන් වැඩක් කෙරෙන්නේ... වැඩි හරිය පින්පඩි කාරයින්....

:       0       5

Nilanga Saturday, 13 November 2021 08:04 PM

ඇයි ප්‍රයිවට් අය ඔටුවොද?

:       0       5

Lalith M Saturday, 13 November 2021 10:54 PM

පින්බත් කකා ගෙදර ඉන්නවටද? ගෙවල්වල ඉන්න අයට වවාගෙන කන්න පුළුවන් නේද? පුද්ගලික අංශය සැමදාම වැඩ කළා. ඔවුන්ට දුන්න සහන මොනවාද?

:       0       6

මහසෙන් Saturday, 13 November 2021 11:28 PM

එතකොට බඩු මිල ඉහළ ගිය එක දැනෙන්නේ රාජ්‍ය සේවකයින්ට පමණද? අනික් පුරවැසියන්ට කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා ඇති...

:       0       7

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 14 November 2021 07:56 AM

රාජ්‍ය සේවකයන්ට අමාරු ඇති. ඒත්, මේ රටේ කිසිදු හව් හරණක් නොමැති, කාගේත් අවධානයට ලක් නොවෙන අන්ත අසරණ දුගී මිනිසුන් සිටිනවා. ලොක් ඩවුන් කාලේ රජයේ සේවකයන් නිවෙස්වල සිටියදී වැටුප් ලැබුවා. ඒත්, කිසිදු හව් හාරණක් නැති පෙරකී අන්ත අසරණ දුගී මිනිසුන් දරුවන් වෙනුවෙන් යමක් කරන්න. ඔවුනුත් මේ රටේ ජනතාව. ඔවුන් ගැනද කතා කිරීමට පියවර ගැනීම වැදගත්.

:       1       13

ප්‍රේමසිරි Sunday, 14 November 2021 07:58 AM

මන්ත්‍රීකම නැතුව හිස් අතින් ගෙදර යන්නද හදන්නෙ 2015 දී තිබුන වැටුප් දහදාහකින් කිව්වට දෙගුණයක් තරමට වැඩිකලා. නමුත් සියයට අනූවකට වඩා රාජ්‍ය සේවකයින් එම රජය පරාජයට පත්කලා. එනිසා ඔබටත් එහෙම වෙන්න පුළුවන් කල්පනාකාරීව වැඩ කරන්න.

:       1       8

Prase Sunday, 14 November 2021 08:39 AM

මොලයක් නෑ. පෞගලික අංශයේ වැඩ කරපු සමහර අයට ලැබුන 25000 යේ පඩියවත්, රස්සාවවත් නැහැ.

:       1       7

Aruna Sunday, 14 November 2021 10:07 AM

මොන ලෝකෙක ඉන්න මනුස්සයෙක්ද මේ?

:       1       10

මුදියන්සේ, Sunday, 14 November 2021 01:35 PM

රජයේ සේවකයින්ට මාසික වැටුපක් ඇත. ඔවුන්ට දීමනා වැඩි කිරීම නොව කළයුත්තේ... සමස්ත ජනතාව වෙනුවෙන් ජීවන බර අඩුකිරීම පිණිස කෙටි කලකට හෝ බදුබර අඩුකරමින් සහන සැලසීමයි...

:       0       4

විපරමා Sunday, 14 November 2021 04:17 PM

රාජ්‍ය සේවයේ වැඩිපුරම ඉන්නේ අයිස් ගහන අය. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       0       1

Bamunuarachchi Monday, 15 November 2021 07:56 AM

මෙන්න මේ හාදයාගේ මොලේ ගලවලා ගන්න බලන්න විකෘතිවෙලා තිබෙන්නේ පණුවෝ ගහලා නිසාද කියලා බලන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 238 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 309 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 357 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 289 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 325 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 3090 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25030 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18849 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 367 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site