IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


’’රජයේ සේවකයන්ට පඩි නොගෙවා සිටන් නෑ’’

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාණ්ඩුව කිසිවිටෙක රජයේ සේවකයන්ට  පඩිය නොගෙවා ඉන්නේ නැතැයි ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ  ප්‍රාග්ධන වියදම් කපා හෝ රජයේ සේවකයන්ට වැටුප් ගෙවන බව කී අමාත්‍යවරයා මතුවී තිබෙන අර්බුදය එය බවද සඳහන් කළේය.

රජයේ සේවකයන්ට පඩි ගෙවන්න වත් සල්ලි නැතැයි බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා කළ ප්‍රකාශයක් සිහිපත් කරමින් පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා රාජ්‍ය සේවකයන්ගේ මෙවර වැටුප ගෙවන්නේ නැද්දැයි පාර්ලිමේන්තුවේ දී  ඊයේ  විමසීමක් කළේය.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉහත ප්‍රකාශය කළේය.



අදහස් (2)

’’රජයේ සේවකයන්ට පඩි නොගෙවා සිටන් නෑ’’

amila Thursday, 22 September 2022 03:06 PM

ලක්ෂ 5 ක් ඉන්න තැන ලක්ෂ 14 ක් ඉන්නව. ජනතා පොරොන්දු ඉෂ්ට කරන්න දීපු රස්සා. මොන තරම් බරක්ද රටකට. සල්ලි අච්චු ගහන්නත් විදියක් නැහැ කිව්ව නේද? කොහොමද පඩි දෙන්නේ. මීට වඩා හොඳ නැද්ද වැටුප් ගෙවන්න බැහැ කියලා ඇත්තම කිව්වනම්. මාස දෙකක් තුනක් යද්දි වැඩිපුර ඉන්න රජයේ සේවකයෝ අනිවාර්යයෙන්ම අස්වෙලා යයි. එයාලව කොරියා රස්සාවලට යවන්න පුළුවන්. ලොකු බරකින් සහ ඉදිරියෙදි එන්න තියන ලොකු ප්‍රශ්නයකින් ගැලවෙන්න හොඳම මාර්ගයක්. ඉදිරිය ගැන හිතලා හරියටම තීරණ ගන්න.

:       0       13

Perera Thursday, 22 September 2022 11:58 PM

අච්චු ගැහුවා.. පඩිය දුන්නා.. නොගෙවා ඉන්න ඕනෑ නැහැ නේන්නම්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 30 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙකු අද (19) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 871 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2769 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1881 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 1028 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1208 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27390 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19730 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 391 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site