IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රාජ්‍ය සේවකයන්ට වැඩි කළ 10000න් 5000ක් මෙි මාසයේ සිට

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වැඩිකළ රුපියල් 10000 ක දීමනාවෙන් රුපියල් 5000 ක මුදලක් ජනවාරි  මාසයේ සිටම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය සහ කිළිනොච්චි දිස්ත්‍රික් විශේෂ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ප්‍රකාශ කර තිබේ.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට අදාල වැටුප් වැඩි වීම කළේය. ගෙවීමට තිබු සියලු බිල්පත් මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත්, ඉදිරි කාර්තු හතර තුළ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සියළු පියවර ගෙන ඇති බවත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

එසේම මෙම වසර අවසන් වන විට ආර්ථික වර්ධන වේගය 3% ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන අතර 2025 දී එය 5% ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

 



අදහස් (5)

රාජ්‍ය සේවකයන්ට වැඩි කළ 10000න් 5000ක් මෙි මාසයේ සිට

Nimal de Mel Friday, 05 January 2024 09:53 AM

සීනි බෝල ආර්තික වර්දන වෙගය ගැන නම් දකින්නෙ දවල් හීන. කඩාවැටුන අාර්ථිකයක් 2% කින් වර්දනය කිරීමෙ පලය කුමක්ද?

:       4       12

අරවින්ද මොනරවිල Friday, 05 January 2024 10:04 AM

සොම්බි පිනා හොදටම බයවෙලා වගේ, ඊයේ කිව්ව එක නොවෙයි අද කියන්නේ අද කියන එක නොවෙයි හෙට කියන්නේ. පුංචී පුංචි වංගු ගහලා ජනතාව රවටන්න බැහැ කියලා මේ මෝඩ මනුස්සයට තේරෙන්නේ නැහැ. අද මිනිස්සුන්ට ඕනා සිස්ටම් චේන්ජ් එකක් ඒක කරන්න බැහැ රුපියල් පන්දාහේ හා දාහදයේ කෑලි එල්ලලා, ඒ වෙනුවට කරන්න ඕනා මහ මැතිවරණයකට යන එකයි. එවිට ජනතාව තීරණය කරයි රටට මොනවද විය යුත්තේ හා කෙසේද විය යුත්තේ කියලා.

:       7       18

C.K.Lankaputhra Friday, 05 January 2024 10:35 AM

ඔය මොන අටමඟලේ කෙරුවත් අපේ ඡන්දේ නම් හම්බවෙන්නේ නෑ පුතේ...!

:       4       6

Rata Perata Friday, 05 January 2024 12:51 PM

පොලියට සල්ලි අරගෙන බෙදනවා ඡන්දෙ ගන්න. සියලුම රජයේ සේවකයින් වෙත.- දෙන සල්ලි ගන්න. ඒත් ඡන්දෙකදී රට ගැන, ඉදිරි පරම්පරාව ගැන හිතලා ඡන්දෙ දෙන්න. වෙන කවුරු ආවත් මීට වැඩිය පහත් තැනකට වැටෙන්න තැනක් නෑ. ඒ නිසා විකල්ප පාලනයක් ගැන හිතන්න.

:       4       4

ගජමිතුරු Friday, 05 January 2024 02:09 PM

වැඩකරන ජනතාවට හරිහමන් වැටුපක් දෙන්න බැරිවුණාට වාහන ආනයන කරුවන්ට වාහන ගේන්න විනිමය වැයකරන්න පුළුවන් සෙල්ලම් කරන්න ඕනෑ තරම් සල්ලි තියෙනවා. ඒත් මෙහෙම අත්‍යාවශ්‍යම දේවල් සඳහා තමයි සල්ලි නැත්තේ...!

:       3       2

ඔබේ අදහස් එවන්න

දියත

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 352 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 447 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 802 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 937 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 696 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 667 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39138 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site