IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රාජ්‍ය සේවක පඩි කොහොම හරි ගෙවනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය සේවක වේතන එක දිනයේම ගෙවන්න බැරි උනත් දින දෙක තුනකදී හෝ ඒ ගෙවීම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

බලාපොරොත්තු වන ආදායම එක වරම නොලැබුනත් පසු ගිය මාස සමග සසදන විට දැන් ආර්ථිකය නිසි මගට ගෙන ඇතැයිද ජනාධිපතිවරයා කීය.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

පසුගිය මාස කිහිපය සමග බලන විට මේ වන විට ආර්ථිකය නිසි මගට ගෙන යන්න ක්‍රියා කරගෙන යනවා.දැන් අපට ඉතිරි වී තිබෙන්නේ ඉන්දියාවේ සහ චීනයේ එකඟතාවය ලබා ගන්නයි. දැනටත් ඇතිකරගත් සාකච්ඡා සාර්ථක බව කිව කිවයුතුයි.ඉදිරියේදී අපට ඒ පිළිබඳ පිළිතුරක් ලැබේවි.

 අප බලාපොරොත්තු වන ආදායම එක වරම ලැබෙන්නේ නැහැ.ප්‍රධානම කාර්යය වන්නේ වෙිතන ගෙවීමයි. එක දිනයේම වෙිතන ගෙවන්න බැරි උනත් දින  දෙක තුනකදී එය කරනවා.දෙවැනි කාරණය වන්නේ විශ්‍රාම වැටුප් ගෙවීමයි.එමෙන්ම  සමෘද්ධිය ගෙවිය යුතුව තිබෙනවා.



අදහස් (8)

රාජ්‍ය සේවක පඩි කොහොම හරි ගෙවනවා

නිමේෂ් Tuesday, 17 January 2023 02:39 PM

තෙල් පෝලිම් , ගෑස් පෝලිම් තිබුන නනදසේනගේ කාලෙදිත් රාජ්‍ය සේවක පඩි ගෙවන්න සල්ලි තිබ්බ , රනිල් සියා තිබුනටත් වඩා රටේ ආර්ථිකයට වැඩේ දීල වගේ

:       5       12

pakeer Tuesday, 17 January 2023 02:40 PM

සල්ලි අච්චු ගහල තමයි ගෙවන්න වෙන්නෙ.. එතකොට තව බඩු වල මිල ඉහල යනව. උම්බලට මෙක කරන්න බැහැ..දැන් වැඩෙ කපෝතී....මොඩ තකතීරු ගෙම්බො...බොල 1948 ඉදලම මෙක කෑව,....1977 න් පස්සෙ කෑව විතරක් නෙමි..අනිත් වැඩෙත් කර. ගොන් බූරුවො

:       2       8

දිමුත් Tuesday, 17 January 2023 03:34 PM

අපෝ අපි හිතුවේ මහ ලොකු ආර්ථික ඔස්තාර් කියලා! බලං ගියාම නන්දෙ හොඳයිනේ!

:       4       5

Lalith M Tuesday, 17 January 2023 03:54 PM

සමෘද්ධිය ජනසවිය වගේ දේශපාලන මගඩිවලින් තමා රටට නිකමුන් බෝවීම පටන්ගත්තේ. අනික සමෘද්ධිලාභීන් රැකියාවලට යාම ප්‍රතික්ෂේප කරන අවස්ථා තියනව සමෘද්ධිය නැතිවෙන නිසා. මේක මහා අපරාධයක්.

:       1       6

සමුර්ධිකාTuesday, 17 January 2023 06:58 PM

ඇතිහැකි දේශපාලන හිතවතුන්ට අධ්‍යාපන සුදුසුකම් නොමැතිව බදවාගත්තා කියන සමුර්ධි නිළධාරින් විසින් ලබාදී ඇති පිංපඩි (සමුර්ධි දීමනා ) එම දීමනා ලබන අයගෙන් සියයට හතලිහක් නේද ඒවා නැවැත්වීමට කටයුතු කලොත් ඔය ප්‍රශ්නය විසදීමට හැකියාව ලැබේවි

:       0       0

Kumara Tuesday, 17 January 2023 04:07 PM

ආවේ සුපර් මෑන් වගේ දැන් තමයි නියම වැඩ පෙන්නේ.

:       0       0

siri Tuesday, 17 January 2023 04:16 PM

ලඟදි ලොකු අකරතැබ්බයකට මුහුණ දුන්න ඔබතුමාගේ පරණ අඹයාලුවා කරන්න යනවා වගේ "පිටකොටුවෙ බෝගහ ළග ටින් එකක් හොල්ල හොල්ල" හිටියොත් නරකද ?

:       2       6

fairoos Tuesday, 17 January 2023 06:55 PM

නන්දසේන කාලා ඉතුරු කරපු ටික රනිල් කනවා .මේ කාලකන්නි ආණ්ඩුව තව අවුරුදු 2ක් රට බංකොලොත් කරලයි යන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 833 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1701 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 611 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1799 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 199 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1178 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site