(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය සේවය තවදුරටත් වැඩි කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය
ජන අනුපාතයට අනුව ලෝකයේ වැඩිම රාජ්‍ය සේවකයන් සංඛ්‍යාවක් සිටින රට ශ්‍රී ලංකාව බව පැවසූ අමාත්‍යවරයා රාජ්‍ය සේවය වැඩි කිරීම මේ අවස්ථාවේදී නොකළ යුතු දෙයක් බවද සඳහන් කළේය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රාජ්‍ය සේවය ගැන ඇමැති රමේෂ්ගෙන් ප්‍රකාශයක්
චන්දන Sunday, 28 January 2024 01:24 PM
එතකොට පුරප්පාඩු වලට වැඩ කරන්නේ කවුද?දැනටමත් අධ්‍යාපන පද්ධතිය විනාශ වෙමින් යනවා. ගුරුවරු නැහැ. අවශ්‍ය ප්‍රමාණයට වෛද්‍යවරු නැතිබව ඔබතුමා දන්නවාද?
ක්‍රිෂාන් Sunday, 28 January 2024 02:14 PM
CTB එකට ළඟදී රියැදුරන් ගත්තා නේද? සෞඛ්‍යයටත් ළඟදීම රියැදුරන් ගන්නා බව තමයි ආරංචිය. ඡන්දෙට සූදානම් වෙන්නත් එපැයි...
රාජ්‍ය සේවක Sunday, 28 January 2024 03:00 PM
ඡන්දයත් ළඟ නිසා "උස නම් සිකීයුරිටි, මිටි නම් කම්කරු" කියලා තව ටිකක් වුවමනා නැති තැන්වලට පුරවලා දාමු !!!
චින්තනයේ හස්කම් Sunday, 28 January 2024 03:16 PM
රාජ්‍ය සේවය තවත් වැඩිකරන්න බැහැ කියන ඔහෙත් නූගතුන් ලක්ෂයකට රැකියාදීමට ගෝඨාභය ගත්තු තීරණය අනුමත කළ කෙනෙක් නේද මහත්තයෝ එහෙම කළාම මහන්සිවෙලා ඉහළ අධ්‍යාපනය ලැබූ අයට ඉඩක් නැහැ.. ඊළඟට පළාත් සභා ඇතිකිරීම රැකියා ප්‍රශ්න ඇතිවීමට හේතුවක් වුණා. උදාහරණයක් හැටියට කිව්වොත් පළාත් සභා සේවය සඳහා බඳවා ගත් බොහෝමයක් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල පුටු රත්කරන්න දාලා තිබුණා මේ වර්ෂයේ ඔවුන් දෙතුන් දෙනෙක් බැගින් සත පහකට වැඩක් නැති සත්ව වෙදාලා වෙතට අනුයුක්ත කර නිකම්ම වැටුප් ගෙවනවා... තවත් පිරිසක් ප්‍රාදේශීය සභා තවාන්වල සිටුවා ඉන්නවා... ඇත්තටම මෙහෙම පළාත් සභා වලට අනවශ්‍ය සේවකයින් ගැනීම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මෙහෙම නිලධාරි තනතුර ඇතිකිරීම අනවශ්‍ය පරිදි කාර්‍ය මණ්ඩල 2015 ට පෙර පාලනය ගෙනගිය චින්තනයේ හාස්කම් තමයි ඉතින් ඇමතිතුමා මේවාට ඔහෙලා සම්පූර්ණයෙන්ම වගකිවයුතුයි කියන්න වෙනවා...
Bunny Preena Monday, 29 January 2024 09:28 AM
සමහර රාජ්‍ය ආයහන වල සේවක ආර්ථිකයක් තියනවා .ඒවා හරියට කළමනාකරණය කරන්න කාටවත් උවමනාවක් නැති එකයි ප්‍රශ්නේ