IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


රජරට සරසවි සිසුන්ගේ ලැප් ටොප් උස්සලා

(දයාරත්න ඇඹෝගම)

රජරට විශ්ව විද්‍යාලයේ පිරිමි සිසුන්ගේ නේවාසිකාගාර දෙකක තිබු රුපියල් ලක්ෂ අටකට වඩා වටිනා කමකින් යුක්ත ලැප්ටොප් වර්ගයේ පරිගණක පහක් කිසිවෙකු විසින් සොරා ගෙන ගොස් ඇතැයි මිහින්තලය පොලිසිය කියයි.

රජරට විශ්ව විද්‍යාලයේ දුටුගැමුණු හා පංඩුල පිරිමි නේවාසිකාගාරයේ සිසුන්ගේ කාමර තුළ  තිබු මෙම පරිගනක පසුගිය 08 වැනි දින හා 07 වැනි දිනයන්වලදි කිසිවෙකු විසින් සොරා ගෙන ඇති බවට සිසුන් පිරිසක් පොලිසියට පැමිණිලි කොට තිබුණි.

මේ දිනවල රජරට විශ්වවිද්‍යාලයේ වසර අවසන් විභාග පැවැත්වෙන අතර සිසුන් තම කාමර වසා නොදමා ඉන් පිටව ගොස් සිටි අවස්ථාවේදි කිසිවෙකු විසින් මෙම පරිගනක සොරා ගෙන යන්නට ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එන්.ගුණසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.

 



අදහස් (1)

රජරට සරසවි සිසුන්ගේ ලැප් ටොප් උස්සලා

මුදලිනායක Thursday, 09 March 2023 02:03 PM

උඹලට මොකටද බන් ඕවා. ඉගෙනගන්නවා කියලා ඇයි . ඒවගෙන් වැඩක් ගන්න ඕනේ උන් ඒවා අරගෙන යන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුරුණෑගලම ජාජබට
2024 නොවැම්බර් මස 15 18 0


කෑගල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 23 0


දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 412 0


කැළණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 383 0

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්‍


මහර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 293 0


ජා-ඇල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 316 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 572 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1685 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site