(යොහාන් භාසුර)
සෞඛ්‍ය සේවකයන්ගේ ආර්ථික සාධාරණත්වය සම්බන්ධයෙන් ගැටලුවට වාහාම විසඳුමක් දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරු හැර සෙසු කාර්ය මණ්ඩලය එම රෝහල ඉදිරිපිටදී අද (5) දහවල් විරෝධයක් පැවැත්වූහ.
‘රෝහල් අඩපණ නොකර දීමනා අර්බුදය විසඳනු, සෞඛ්‍ය ඇමතිතුමනි ලැජ්ජයි සහ ඩැට් හොර පාරේ ගියේ ඇයි? ආදි සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන මෙහිදී සෞඛ්‍ය සේවකයෝ විරෝධතාවයේ නිතර වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි
නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රිජ්වේ රෝහල් කාර්ය මණ්ඩලයත් එළියට බසී
Gmoa Monday, 05 February 2024 07:49 PM
බාල බෙහෙත් ගනිද්දී මොවුන් එළියට බැස්සද? මොවුන්ගේ වාසිය විතරයි.
Bamunuarachchi Monday, 05 February 2024 11:59 PM
රුපියල් 20000 දෙන්න බැරුව ඉන්න රටේ 35000 ඉල්ලන්නේ මුන්ගේ මොලේ කචල් වෙලා. සත පහක් දෙන්න එපා. බෝඩ් උස්සන් ඉඳලා ගියාවේ. කාලකන්නි
abaran Tuesday, 06 February 2024 01:10 AM
දිසාපතිට දෙන නිල වාහන පහසුකම එම කාර්යාලයේ ලිපිකරුවන්ටත් දෙන එකේ ඔන්න ඔහේ දොස්තරලට දෙන වැටුපම රෝහල්වල සාම සේවකයෙකුටම දෙමු. එතකොට දොස්තරලත් සුළු සේවක තනතුරුවලට ඉල්ලවී. ඉන් පසු සුළු සේවකයෝ දොස්තරලගේ වැඩේ කරාවි. මොකද ඒ අයත් උසස්පෙළ ඉහලම් ඉසඩ් ලකුණු අරගෙන , අවුරුදු 6 ක උපාධියක් කරලනේ ඇවිත් ඉන්නේ . පොඩිකාලේ මේ අයට කියලදිල නැතිව ඇති ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕන බව. පවු. මොලේ කොලොප්පන් වෙලා .