(අජන්ත අගලකඩ)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස සිවිල් ඉංජිනේරුවකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ රාජා එදිරිසූරිය මහතා පත්කරනු ලැබ සිටියි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පත්වීම සිදු කර ඇත.
රාජා එදිරිසූරිය මහතා ඉංජිනේරු සංස්ථාව, මිහින් ලංකා යන ආයතනවල සභාපති ලෙස කටයුතු කර ඇති අතර චිලි, ආජන්ටිනාව ඇතුළු රටවල් රැසක තානාපතිවරයකු ලෙස කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ තනතුරේ රාජා එදිරිසූරිය මහතා පත් කරනු ලැබ සිටියි.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජා එදිරිසූරියට බී.ඕ.අයි බාරයි
ravin Tuesday, 14 December 2021 01:19 PM
සුභ පැතුම් .හැබැයි දේශපාලුවන්ට කොන්ද නොනමා කෙලින් වැඩ කලොත් තමයි හොඳ .ආයෝජකයින් මෙහෙ එන්නේ තම ආයෝජනවල පල ලබා ගැනීමට මිස කොමිස් කාක්කන්ට තම ධනය වැය කර උන්ව සතුටු කිරීමට නොවේ
Hafeel Tuesday, 14 December 2021 01:23 PM
මිහින් ලංකා ආයතනය පාඩු ලැබපු ආයතනයක්. ඉතින් කොහොමද මේ ආයතනය ගොඩ දාන්නේ?
පැරකුම් Tuesday, 14 December 2021 01:23 PM
කලකට පසු මේ රජය ගත් ඉතා හොංද තීරණයක්. ඔහොම යං…!
Bunny Preena Tuesday, 14 December 2021 02:06 PM
ස්වාධීනව ඔහුට වැඩ කරගෙන යාමට ඉඩ දෙන්න දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව .දේශපාලනය රින්ගුවොත් ඔක්කොම වැඩ බකල්
fairoos Tuesday, 14 December 2021 03:13 PM
පැරකුම් වගේ අය තව ලංකාවේ ඉන්නකොට මෙහම වෙන එකත් පුදුමයක් නොවේ..රටාට අබ සරණයි
Suba Tuesday, 14 December 2021 04:26 PM
මිහින් ලංකා එකේ සභාපති වෙලා හිටියා කියන්නේ ආයි කතා කරන්න දෙයක් නෑ.
rocky Tuesday, 14 December 2021 07:50 PM
මාසික වැටුප ලක්ෂ කියද? මිහින් ලංකා එකේදී කොහොමද? දැන් සැපද?