IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


රජ මැදුරේ ගංජා ඉරූ අරගලකරුවා මාට්ටු

(ඉන්දිකා රාමනායක)

ජනාධිපති මන්දිර පරිශ්‍රයේ ගංජා පානය කරමින් සිට අරගලකරුවකු විශේෂ කාර්ය බළකාය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා පිහිණුම් තටාකය අසල සැඟව ගංජා පානය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු මීරිගම ප්‍රදේශයේ පදිංචි (24) හැවිරිදි පුද්ගලයෙකි.

 



අදහස් (11)

රජ මැදුරේ ගංජා ඉරූ අරගලකරුවා මාට්ටු

යෝගා Thursday, 14 July 2022 04:08 PM

ඔතන හුඟක් කොල්ලො කෙල්ලො කුඩු ගංජා ගහන බව හැමෝම දන්නවනෙ

:       11       49

Cheap Thursday, 14 July 2022 06:04 PM

ඉන්දියන් සාගරයේ "මුතු ඇටය" කියලා විරුදාවලිය ලද අප රට අද "මත් කුඩු" දීපයකි..! ඒකට කියන්නේ "ඩ්‍රග්-හබ්" කියලා... ලංකාවට එන විදේශිකයින් තමයි ඒක කියන්නේ...!

:       0       0

kamal Thursday, 14 July 2022 04:17 PM

ඔයිට වැඩිය එවා ඔකෙ කරලා අති. අපි නොදන්න රජගෙ.

:       27       27

BamunuaarachchiFriday, 15 July 2022 08:28 AM

දන්නා බව නම් හොඳට පේනවා. ඔය ගෙදර පදිංචිව සිටියේ කවුරු කවුරුද කියලා කියන්න පුළුවන්ද? සර් ඔලිවර් ගුණතිලක පදිංචිව සිටි කාලේ ඔහේ හිටියේ තාත්තා ගාව නේද?...

:       0       0

කිරි පුතා Thursday, 14 July 2022 04:29 PM

අරගල කරුවා සහ ගංජා කරුවා යනුු එකෙක්මද ?

:       6       48

පුෂ්පකුමාර Thursday, 14 July 2022 05:09 PM

එහෙම පේනවා... එහෙම හිතෙනවා. මෙහෙම අයට රට බාර දුන්නොත් කොහොම හිටීවිද?

:       0       0

BamunuarachchiFriday, 15 July 2022 08:24 AM

මම නිතර කිව්වා අරගලේට රටේ වැදගත් මිනිස්සු එකතුවෙලා නැහැ කියලා....

:       0       0

ruwan Thursday, 14 July 2022 04:42 PM

ඔතැන ඉන්න අරගලකරුවන් වැඩිහරියක් ගංජා, කුඩු සහ මංකොල්ලකාරයින තමයි.

:       0       0

darmaaan Thursday, 14 July 2022 06:04 PM

ඒ කියන්නේ ඔය අන්තරේ කියන එකේ ඉන්නෙත් ගංජා කාරයින්ද? ඕකේ ලොක්කා අවුරුදු 10ක් කැම්පස් එකේ ඉන්නේත් ඒ හින්දා වෙන්න ඇති....!

:       0       0

gaming01 Thursday, 14 July 2022 07:29 PM

ඔය රජමැදුරේ ඉන්න ජාතික ධනය යටිමඩි ගහන එක ගංජා ගහනවට වඩා ලොකු අපරාධයක් නේද?

:       0       0

Asanka Thursday, 14 July 2022 10:31 PM

දැන් මාස කීයක් අරගල කළාද? මේ රනිල් පත්වීමත සමගම අරගලකරුවන්ගේ වැරැදි දිගට හරහට එළිවෙනවා. හතර හිනා මේවට... රනිල්ගේ කොල්ලෝ අරගලය ආක්‍රමණය කරලා කියන්නේ ඇත්ත. ඒක විනාශ කරනවා හමුදාව සමග ගැටුම් හදලා සහ මේ වගේ වැඩ කරලා... අපි නොදන්න රනිල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 666 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4938 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1836 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 740 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 4044 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 3056 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 323 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site