IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රජ මැඳුරෙන් හමු වූ මුදල් ගැන ගෝඨාභයගෙන ප්‍රකාශ ගන්න

(නිමන්ති රණසිංහ)

අරගලය පැවති අවස්ථාවේදී කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට අද (12) නියෝග කළේය. 

මෙම මහේස්ත්‍රාත් පරීක්ෂණය  යළි කැඳවූ අවස්ථාවේදී එම නියෝග නිකුත් විනි.



අදහස් (8)

රජ මැඳුරෙන් හමු වූ මුදල් ගැන ගෝඨාභයගෙන ප්‍රකාශ ගන්න

පැරකුම් Friday, 13 January 2023 03:47 PM

ප්‍රමාද වුණා හොඳටම වැඩියි. කමක් නෑ දැන්වත් වැඩේ හරියට කරන්න. මම නම් හිතන්නේ ඔයිට වඩා ලොකු මුදලක් ඔතැන තියෙන්න ඇති...

:       4       12

nanda Friday, 13 January 2023 03:57 PM

මුක්තියක් තියාගෙන ඉන්නේ හෘද සාක්ෂිය නැති නිසානේ... මුක්තිය ගැලවුණාම පරණ පව් ගෙවන්න වෙනවා.

:       3       8

Nandalal DE SILVA - FranceSaturday, 14 January 2023 03:52 AM

දැන් එයාගේ මුට්ටිය ගලවල ඉවර නිසා පරීක්ෂණ ආරම්භ කරළා නඩු දමා වැරදි කරු වුණොත් මහ උළු ගෙදරට යැවීමට මානාව අයිතිවාසිකම් සංවිධාන දැන් සිටම සූදානම් විය යුතුයි. පැනලා යන්න සූදානම් කර තිබ්බ හමුදා ගුවන් යානයට එම මුදල් පෙට්ටිය පටවන්නන වෙලා ගිය නිසා එය රජ මැදුරේ හිර වුණා නේද?

:       0       0

ganegoda Friday, 13 January 2023 04:02 PM

ඕක කරන්න තිබුණේ ඔය සල්ලි හොයාගත්තු ‘‘අරගල පොලිසිය‘‘ අල්ලලා බන්ධනාගාරගත කරන්න ඉස්සෙල්ලා නේද?

:       5       6

BamunuarachchiSaturday, 14 January 2023 07:42 AM

මොකක්ද හලෝ ඒ මෝඩ කතාව. 1. කාගේවත් ගෙදර තිබෙන සල්ලි ගැන පොලිස්සිය ගෙදර හිටිය කෙනාගෙන් ප්‍රකාශ ගන්නේ මොනරටෙද? 2. ඔබ නැති අතරේ ඔබේ ගෙදරට හොරෙන් පැන්න එවුන් ඔහේගේ අලමාරිය ඇරලා සල්ලි අරන් මන් හොයා ගත්තා කියලා සල්ලි පොලිසියට ගෙනයාම හරිද? ඉස්ලෙල්ලම පොලිස්සිය අහන්නේ තෝ මොකටද යකෝ අනුන්ගේ ගෙයකට හොරෙන් පැන්නේ කියලා. ඔන්න ජේවීපී ආණ්ඩුවක් ආවොත් එහෙම අහයි. ළමයෙක් ටොපියක් ගන්න කඩේ ගියොත් කඩේ ගාව සමගි මණ්ඩල ජෙප්පෙක් තියලා ඇති ඌ අහවි ළමයෝ ඔබේ තාත්තාට සල්ලි කොහෙන්ද උඹට ටොපි කන්න සල්ලි දෙන්න? රටේ ටොපියක් කන්න බැරි ළමයි තව කොපමණ ඉන්නවාද? ඇයි උඹ විතරක් ටොපි කන්නේ කියලා.

:       0       2

sharm warn Friday, 13 January 2023 04:14 PM

ගස්ලබු කාපු එකාව හොයන එකට නෙ කාලය ගත කලෙ. . . මිලියන 17 දේශබන්දු ට ප්‍රශ්නයක් වුනෙ එක කොල්ලො දැකලා ප්‍රසිද්ම පොලිසියට දුන්න නිසා විතරයි නෙ..

:       5       12

Bamunuarachchi Friday, 13 January 2023 06:38 PM

මගේ සල්ලි ගෙනියන්න අමතක උනා කියන්න.රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක කියන්නේ මහා මුදලක් නොවෙයි.

:       0       2

Demuni Uduwara Saturday, 14 January 2023 04:23 AM

Fortunately, Courts took Rs.17.85 million under their custody !

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 412 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 150 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 224 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 134 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 12037 3

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1915 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1809 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site