IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


’’රාජ සභා මණ්ඩපය’’ කැඩූ හිටපු පුරපති‌‌ගේ දඬුවම ලිහිල් වෙයි

(රන්ජන් කටුගම්පොල)

දෙවන බුවනෙකබාහු රජු භාවිත කළ  කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි "රාජ සභා මණ්ඩපය" ඩෝසර් කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන්  හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනෙකුට කුරුණෑගල මහාධිකරණය විසින් නියම කළ  බරපතල වැඩ සහිත වසර තුනක සිර දඬුවම වසරක සිර දඬුවමක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය .

 ඒ අනුව ඔවුන් චෝදනා තුනකට වැරදිකරුවන් කරමින් වසර බැගින් වන පරිදි වෙන් වෙන්ව  ගෙවී යන ලෙස වසර තුනකට   නියම කර තිබූ  සිර දඬුවම එකවර ගෙවී යන සේ වසරක් තෙක්  අඩු කිරීමට  නියම කරන කෙරිණි.

කුරුණෑගල මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කළ 2023 වසරේ දෙසැම්බර් මස 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සිර දඬුවම  බලපැවැත්විය යුතු බවට ද  නියම කෙරිණ. 

අදාළ සිර දඬුවමට එරෙහිව ගොනුකර තිබූ අභියාචන පෙත්සමකට  අවසර දෙමින් මෙම නියෝගය සිදු කෙරිණි .



අදහස් (7)

’’රාජ සභා මණ්ඩපය’’ කැඩූ හිටපු පුරපති‌‌ගේ දඬුවම ලිහිල් වෙයි

Nirmal Thursday, 18 July 2024 04:39 PM

මේ වගේ සමාජයට නොගැලපෙන උද්දච්ච නරුමයෝ හිරේම සිටිය යුතුයි. මීට විරුද්ධව ශ්‍රේෂ්ටාධිකරණයට පෙත්සමක් දමනවා හෙට අනිද්දාම.

:       0       56

අරවින්ද මොනරවිල Thursday, 18 July 2024 04:52 PM

ඉතාම කණගාටුදායක ප්‍රවෘත්තියක් මේක, මෙවැනි සමාජ දූෂකයින්ට, නොහොබිනා පුද්ගලයින්ට දෙන දඬුවම් සරල හෝ සැහැල්ලු නොවිය යුතුයි. මොකද මොවුන් මෙම වැරැදි කරන්නේ නැතිබැරි කමට හෝ නොදැනුවත්ව හෝ නොවේ. තමන්ගේ තියෙන නැහැදිච්චකම හා බලපුළුවන්කාරකම සමාජයට පෙන්වන්නයි. ඒ නිසා එවැනි අමනයින්ට නීතියේ උපරිම දඬුවම ක්‍රියාත්මක කළ යුතුවේ...

:       0       48

ama Thursday, 18 July 2024 06:16 PM

ආ ආ ... මසුරංව පොදි බැන්ද රන්...

:       0       0

chandima Thursday, 18 July 2024 08:29 PM

බැංකු කඩපු එකාලා එළියේ ඉද්දි මාලිගාව කඩපු එකාලා ඇතුළට දාලා මොනවා කරන්නද? තව ටික දවසකින් කෙහෙළියත් එළියට දායි අධිකරණය බලතලත් අතට අරන් තියෙන්නේ

:       1       1

ලකුවිදු Thursday, 18 July 2024 08:38 PM

කෝටි ගණනක දඩය එක්වරම ගෙවීමට මුදල් සොයාගත් අන්දම සොයලා බලන්න පුළුවන්ද?

:       0       3

Lalla Thursday, 18 July 2024 10:01 PM

ඒ කියන්නේ මේ තිරිසනුන් රෑන මේ අවුරුද්දේ දෙසැම්බරයේ නිදහස් වෙනවා...

:       0       2

sam Friday, 19 July 2024 10:33 AM

ඡන්දෙට වැඩ අල්ලලා .. මෙරට දේශපාලනයේ ගෝල වැරදි කරුවන්ට දඬුවම් නැහැ. හිරේ ගියත් උන් ඉන්නේ සුඛෝපභෝගී වයි.. මේ දේශපාලුවෝ නීතියකට කිසිම ගරුත්වයක් නෑ. එකයි මේකට හේතුව

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3777 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2763 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3548 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3253 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 720 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1407 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36122 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24134 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site